Monday , September 28 2020
Breaking News

Westworld [S01: E02] with Sinhala Subtitles | සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 14 votes.
Please wait...

පසුගිය කොටසෙන් දකින්න ලැබුනා මේ Westworld උද්‍යානයේ ස්භාවය.ඒ උද්‍යානයේ ඉන්න රෝබෝවරු අතරින් පැරණිම හා යම් විශේෂ හැකියාවක් සහිත රෝබෝවරිය තමයි “ඩොලරස්“ කියන්නේ.නමුත් එකවරම ඩොලරස්ගේ තාත්තා විදිහට හිටපු රෝබෝවරයාට ඒ උද්‍යානයට පැමිනි සංචාරකයෙක් දාමා ගිය ඡායාරූපයක් හමුවෙනවා.ඔහු එකෙන් පස්සේ තමන්ගේ බිහිවිම ගැන ප්‍ර‍ශ්න කරන්න පටන් ගන්නවා.ඒ සමගම ඔහු තේරුම් ගන්නවා තමන්ව නිර්මානය කිරිමට හේතුව.ඔහු යම් වාක්‍ය කන්ඩයකින් ඒක ඩොලරස්ට කියනවා .නමුත් ඇයට ඉන් බලපෑමක් උනේ නැතිබවක් තමයි අවසන් දර්ෂනය වෙනකංම අපිට හිතන්න සැලැස්සුවේ.නමුත් අවසන් දර්ෂනේදි අපි දැක්කා එකෙන් ඇයට බලපෑමක් වුනු බව.

අද කතාව ආරම්භවන්නේ උද්‍යානයට අමුත්තන් ඇතුල්වන ආකාරය ගැන පෙන්වමින්. ඒ වගේම ඩොලරස්ගේ මේ වෙනස් විම අනෙක් රෝබෝවරුන්ට බලපාන ආකාරයත් අද කතාංගයේදි දැකගන්න ලැබෙනවා.

 Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld.S01E02.Chestnut.HDTV.x264-BATV

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                 All Episodes                     Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

  2. බොහොම ස්තුතියි

  3. thank you

  4. ‌‌බො‌හොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  5. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  6. බොහොම ස්තුතිය සබ් වලට

  7. Westworld eke sub ain karalada dn thiyenne.

  8. ලක්ෂාන් D

    බොහොම ස්තූතියි සහෝ

  9. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  10. බොහෝම ස්තූතියි උපසිරැසියට

  11. Thankx kollooooooo

  12. එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.

  13. thank you

  14. thepiratebay.org eken meka baganna

  15. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. බොහොම ස්තුතියි සහෝ කතාව ගැන කියන්න දෙයක් නෑ සුපිරිම තමා 🙂 කොටස කලින්ම ආපු නිසා ඉවසන් ඉන්න බැරි උනා ඒත් ඔයාගේ සබ් එක එක්ක ආපහු බලනවා ජය වේවා !!

  17. Thank you saho……jayawewa….!

  18. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ
    ජය වේවා

  19. niuama katawak mn..tnk u

  20. niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. නිරෝෂ්

    ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා !

  22. thnks mchn

  23. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……

  24. Thanks sub ekata………….!!!!!!!!!!!!

  25. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  26. හිතුවට වඩා කතාවනම් පට්ටයි වගේ සහෝ.බොහොම ස්තුතියි මේ වගේ හොද කතාවකට sub දානවට.ජය වේවා!!

  27. තෑන්ක්ස් බන්
    ඊලග කොටසත් ආපු ගමන් ඕනා…

  28. එලම කොල්ලෝ නියමයි බන්
    තෑන්ක්ස්….

  29. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  30. මාලින්ද

    මේකෙ අඩු සයිස් කොපි නෑ නේද බ්‍රෝ?

  31. Sub එක එනකන් බලන් හිටියේ , Thank u වේවා.

  32. 1st…. TY malli.elama drama ekak.

error: Alert: Content is protected !!