Thursday , December 2 2021
Breaking News

World Famous Lover (2020) Sinhala Subtitles | පොත් පිටු අතර සැඟවුනු ජීවිතය… [සිංහල උපසිරැසි]

Rating: 7.7/10. From 121 votes.
Please wait...

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය Kranthi Madhav විසින්. රංගණයෙන් Vijay Deverakonda, Raashi Khanna, Aishwarya Rajesh, Catherine Tresa සහ Izabelle Leite දායක වී තිබෙනවා.

කතාව ගැන බැලුවොත් ගෞතම් කියන්නේ ලේඛකයෙක් වෙන්න හීන මවාගෙන ඉන්න තරුණයෙක්. මෙයාට හදිසියේම මුණගැහෙනවා යාමිනී කියලා ගැහැණු ළමයෙක්. කාර් එක නවත්තලා පාරක් ගැන අහන මේ ගැහැණු ළමයා තමන්ගේ ජීවන ගමනට පාර කියවි කියලා ගෞතම්ට ඒ මොහොතේ සිතෙන්නට නැතුව ඇති. නමුත් ආයෙත් කොලේජ් එකේදි මුණගැසෙන මේ ලස්සන ගෑණු ළමයා දිහා කොල්ලෝ වහ වැටිලා ඉන්නකොට ඇතිවන ඉරිසියාව මුසු වුන හැඟීමත් එක්ක ඒ සිතුවිල්ල ඇති වෙන්න ඇති. රස්සාවත් අතෑරලා පොත් ලියන්න යන මේ තරුණයාගේ කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඔහු පොතක ලියන්නේ එක කතාවක් නෙවෙයි කතා කිහිපයක්. ලේඛකයෙක් ලියන පොතකින් ජීවිතේ දකින්න. ඒ ලේඛකයාගේ ජීවිතය දකින්න. ආදරය, විරහව, රාගය මුසු වුනු මේ ලේඛකයාගේ ජීවිතය රැගත් මේ පොත කියවන්න. මෙයින් ඔබට ජීවිතය ගැන කියා දේවි. කැපකිරීම් ගැන කියා දේවි. පොතක පිටු අතර සැඟවුනු ලේඛකයාගේ හැඟීම් පෙන්වා දේවි.

එහෙනම් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා  අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Narcos: Mexico [S03 : E10] Sinhala Subtitles | යුධ සමයේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. මේ film එකේ original එක download කරගන්න විදිහක් කියන්නකෝ

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  3. thanx bro

  4. මොළ කකුලුස්

    Thanks for subtitles..jaya wewa…..

  5. Chandima Prasad

    Thank You….

  6. thank you

  7. Thanks Bro

  8. Sub ekata thanx

  9. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ශසිත් සහෝදරයා සිංහල උපසිරැසියට..ජයවේවා !!

  10. baiscopelkishu

    thnkq for sub

  11. Meke movie eke sounds prashnayak thiyanawada

  12. Thanks brother…..

  13. සිංහල සබ් වල ටයිමින් අවුල් හදාගන්න බැරිද

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. bohoma sthuthi

  16. isuru srinath sjs

    බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට … ජය වේවා !!

  17. sub eke timing aul

  18. Subtitle timing error. please fix it.

  19. Asitha.pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

  20. malithmadhushan45

    බොහොම ස්තුතියි සඳේ අයියේ සබ් එකට

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. බොහොම ස්තූතියි සඳේ අයියේ..

  23. thanks bro…

  24. Hashan M. Priyadarshana

    මචං මේකෙ NF HDRip එකද හොඳ නැත්තං Sun NXT කියල තියන එකද.. නැත්තං copy වර්ග දෙකම එකයිද දෙකේම runtime එකයි quality එකයි එහෙම 🙂

  25. පටට ෆිල්ම් එකක්
    Thank you so much shasith….

  26. සුපිරි ෆිල්ම් එක
    සබ් එකට thank you so much… ❤

  27. Sub ekata bohoma sthuthi saho,puluwannam “raahu” telugu movie ekatath sub dennko,jayawewa,budusaranai!!!

  28. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සඳෙ . . . .

  29. adeh hoda copy ekka link ekak dapallako

  30. සබට බොහොම ස්තූතියි සහෝ

  31. This is a superb movie.Dont judge it by imdb ratings

  32. arawindasunimal

    thanks sub ekata jayawewa

  33. -චානක ඉඳුනිල්-

    එනකම් බලාගෙන හිටියෙ, සුපිරි ඉක්මනටම දීලනෙ, ස්තූතියි අයියේ සබ් එකට..!

  34. ස්තුතියි බ්‍රෝ සබ් එකට….ආදරේයි

  35. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  36. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං 🙂

error: Alert: Content is protected !!