You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 15 2019
Breaking News
Home / All / Z Nation [ S01 : E02 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

Z Nation [ S01 : E02 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Z Nation 2 ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්න අවේ සොමිබි වෛරසයේ 2 වෙනි කොටසත් අරගෙන.

ඔයාලට මතක ඇතිනේ මෙකේ පලවෙනි කොටසෙ දි ලුතිනන් හැමන්ඩ්ව සොම්බින්ගෙන් ගොදුරක් බවට පත් වුනා පිස්සු වැටිච්ච පොඩ්ඩව ඉවරයක් කරලා දාන්න ගිහිල්ලා. එහෙනම් යාලුවනේ අපි අද කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දමලා බලමුකෝ බලන්නත් බයයි කවුද දන්නෙ මේක ඇතුලේ මොන වගේ සොම්බියෝ ඉන්නවද කියලා.

අද කථාව පටන් ගන්නෙ මෙහෙමයි. ග්‍රානට් ඇතුලු පිරිස ගමන් ආරභනවා කැලිෆෝනියාව බලා ඔයාල මතක ඇතිනේ හැමන්ඩ් මියගියාට පස්සෙ මර්ෆිව කැලිෆෝනියාවේ තිබෙන පරික්ෂණාගාරයට රැගෙනයාමේ කර්යය භාරය පැවරුනේ සාජන් ග්‍රානට්ට බව නමුත් ඔවුන්ට කැලිෆෝනියා බලා යන ගමනේදි පොඩි අකරතැබ්බියකට මුහුණ දෙන්න වෙනවා ඔයාලම මේක බලලා හොය ගන්නකෝ ඔවුන්ට අද සොම්බිලා නිසා මුහුණ දෙන්න වෙන කරදර මොනවද කියලා. එහෙනම් මම ගොහින් එන්නම් නැවතත් ඉක්මණින්ම හමුවෙමු.

බයිස්කෝප් එකට ජය…

Z Nation (2014– ) on IMDb

 

 

104 MB කොපිය මෙතනින් බාගන්න

93b9a43390caaea2fe60465ec11d3d23d28c8034

517 MB කොපිය මෙතනින් බාගන්න

601f0ff0479beafac71e565e3ee90c6ece4f4960

1.74 GB කොපිය මෙතනින් බාගන්න

e3d252e9c327310eed7b1e5b1413208bcc6d17dd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Leave a Reply

26 comments

  1. උපසිරැසියට තුති…

  2. Thanks saho….

  3. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

  4. ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍පො‍ඩි ‍කො‍පි‍යක්‍ ‍දී‍පූ ‍අ‍ය‍ටත්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

  5. sub ekata thanx aaaaaa

  6. Niyamai sahoo
    digatama ikmanata demu

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  8. නියමයි යුෂාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  9. බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛


  10. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  11. pattai,digatama denna saho.

  12. macan sub hariyata mach venne na neh ai e 104 mb copy ekata

  13. එල කතාවක් වගේ.
    walking dead වගේම සීරියස් එකක් කියල් මට හිතෙන්නේ.

  14. niayamai…thanks USAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. thanks for sub digatama demu

  16. චන්දිම අමරසිංහ

    නියම් ඔන්න බැවා ස්තුතියි… දිගටම ඕන සුභපැතුම්.

  17. නලින්

    ස්තුතියි යුෂාන්..

    ජය වේවා!

error: Alert: Content is protected !!