Wednesday , September 23 2020
Breaking News

Z Nation [S03 : E14] with Sinhala Subtitles | සියල්ලෝම අවසානයේදි මිය යති [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Z Nation S3-2

කතාමාලාවේ අවසානය ගෙන එන්න ගොඩක් ප්‍ර‍මාද උනා. ඒ ගැන සමාවෙන්න ඔනේ. කොහොම වෙතත් පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනේ ඇඩි හා “මිනිසා“ අතර ඇතිවෙන ද්වන්ද සටනනේ. අද කතාවෙදි මර්ෆිට තමන්ගේ දුවව දකින් ලැබෙනවා. නමුත් සන් මෙයි කියන විදිහට මර්ෆි මිය ගිහිං තියෙන්නේ ඔහුව පලවෙනි  පිල්ලිය සපා කාපු මෙහොතේමයි. එවගේම සයිමන් ගැන කිසිම ආරංචියක් නැතුව යනවා. අවසානයේදි අපිට දකින්න ලැබෙන්නේ හැමෝගෙම මරනය ?!

Z Nation on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Z.Nation.S03E14.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                      All Episodes                      Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. digatama denna

  2. episode 14n ivarada nathtan thava season ekak enavada

  3. niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. බොහොම ස්තුතියි

  5. Kumudu Madurangana

    brooh season 04 ekak ana kathawak nadda bng..meke….
    s03 eke tikak wge awl nisa S04 ekek eida dnne nah neeh?????

  6. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!

  7. season 4 ekak envalu neda bn .thx sub ekata

  8. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

error: Alert: Content is protected !!