Wednesday , August 4 2021
Breaking News

Zoo [S02 : E08] with Sinhala Subtitles | කරන්න වෙන ඕනෙම දෙයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Zoo S2P1

හොදයි ඔන්න එහෙමනම් ගෙනාව අටවැනි කොටහත්.අදනම් ඔන්න ටිකක් ප්‍රමාදයි හැබැයි. හරි පරක්කුත් වෙලා තියෙන නිසා මම කතාව ගැන කෙටියෙන්ම පොඩ්ඩක් කියලා දාන්නම්කො.

අද ඔන්න ජෙනරාල් ඩේවිස් ප්ලේන් එකට කඩා පනිනවා.ලෝගන් තමා ඔත්තුව දීලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ කණ්ඩායම ලේසියෙන් යටත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඒබුයි ජැක්සනුයි. කොහොමෙන්හරි අන්තිමේ ප්ලේන් එක ඩේවිස් අල්ලගන්නවා. ඊටපස්සේ මොකද වෙන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න. එහෙනම් යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.

 

 

Zoo (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  2. Udara Damith B/K

    ……….බොහොම ස්තූතියි ………

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. ස්තූතියි සහෝ ඊලග කොටසෙන් හමු වෙමු

  5. සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා‍‍෴෴

  6. සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    ෴෴ජය වේවා෴෴

  7. Thanks a lot

error: Alert: Content is protected !!