Wednesday , October 28 2020
Breaking News

American Assassin (2017) Sinhala Subtitles | වියරු පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 100 votes.
Please wait...

ඔන්න එහෙනම් මෙදා සැරේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා.2017 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් වුණු American Assassin චිත්‍රපටය දැන් කට්ටිය දැනුවත්වත් ඇති කියල හිතනව.Thriller/Action ‧ගණයට වැටෙන මෙම චිත්‍රපට පැයයි විනාඩි 53ක කාලයක් රසවිදින්න පුලුවන්.ඒවගේම IMDb අගය 6.5ක් අරගන්න සමත් වෙලා තියෙනව වගේම කුණු තක්කාලි 34% ලැබිල තියෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Teen Wolf කතා මාලවේ Maze Runner චිත්‍රපට මාලවේදී අපිට හම්බවෙන Dylan O’Brien අනෙකුත් චරිත නම් Spider Man Homecoming චිත්‍රපටයේදී වල්චර් එහෙම නැතිනම් ස්පයිඩර් මෑන්ගෙ ප්‍රධාන හතුරාගෙ චරිතයට පණ පෙවූ Michael Keaton වගේම Sanaa Lathan, Taylor Kitsch ය.හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

මිච්(Dylan O’Brien) තම පෙම්වතිය සමග ස්පාඤ්ඤයේ නිවාඩුවක් ගත කරන්න එනවා.එතනදී බිහිසුණු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඇවිත් හැමෝම ඝාතනය කරනවා.එතනින් මිච්ගෙ පෙම්වතියත් ඔහුන්ගෙ ගොදුරක් වෙනවා.එදායින් පස්සෙ මිච්ගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.ඔහු තම පෙම්වතිය මරා දැමූ ත්‍රස්තවාදීන් පසු පසු හබා ගිහින් ඔහුන්ව ඝාතනය කර දමනවා.දවසක් මොහු එවැනි ක්‍රියාවකදී නියැලී ඉන්නකොට මිච්ව FBI එකට අහුවෙනවා.ඉතින් මොහුන්ගෙන් ඇතැම් ප්‍රශ්න කිරිම් කරනව.ඉතින් මොහුගෙ වියරු පලිගැනීම සහ හැකියාවන් දකින අයිරීන් නියෝජිතය මෙහෙයුමකට ඔහුව සම්බන්ධ කරනවා.ඒ නම් රුසියානු න්‍යෂ්ටික ආයුධයක් සොරකම් කිරීම සම්බන්ධයෙන්.ඉතින් මිච්ට තමන්ගෙ පෙම්වතිය මැරූ ත්‍රස්තවාදීන්ගෙන් පලිගැනීමට හැකි වෙයිද?ඔහුව න්‍යෂ්ටික ප්‍රහාරය නවත්වාලන්න හැකි වෙයිද?කතාව ඔයාලටම බාරයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.

උපසිරැසි දෝෂය නිවැරදි කරන ලදී.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

104 comments

  1. Akila Ruvinda Peiris

    Thanks

  2. Thank you so much

  3. Geetharukumarage

    thanks for sub. because it was verry usefull

  4. Akalanka indunil

    එලම…thankzzz for subtitle

  5. thank you for subtitle

  6. Thanks bro
    Thanks baiscope

  7. Thanks bro… ජය වේවා…

  8. Thank sub ekata

  9. thanks

  10. Thanks …………………..good luck …………………….

  11. Thanks

  12. American Assassin meka patta….Thanks bro

  13. vindraniemohotty

    Thanks 😀 😀

  14. Thnksfor the sub

  15. supiri aiye.. elma… thnks..

  16. Thank You

  17. Tnq sub ekata

  18. Download karanna bane

  19. thanks for the sub

  20. Kaveen_Uththara

    Thnks mchoo..!!

  21. Ela supire film ekak sub ekta thanks bro

  22. Thanxxxx bro….

  23. Sachin_Rajindra

    Thanks machan sub ekata

  24. Harsha De Silva

    Thanks Bro…

  25. ravinduekanayaka

    thanks mcn. ela (Y)

  26. ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  27. ela bn supiri thanks sub ekta

  28. user login ekkuth hadapu eke aye TV series wala sub denna ptn gnnako..

  29. Thamks saho sub ekata.jayahooo….

  30. sub ekata thanx bro……jaya wewa!!!!

  31. Thanks…Niyamai….Jaya wewa!!!

  32. උපසිරැසියට ස්තූතියි

  33. sahena kalayk hitiya bro
    thnkz

  34. Thank you..

  35. Thanks………..

  36. Ashan Chathuranga

    Thanks

  37. Maxa film එක. පුලුවන් නම් translation වලටත් සිංහල sub ටික ඇඩ් කරමු

  38. Thanks saho………
    Jayen jaya……..

  39. Thanks saho sub ekta

  40. thank you so much brother

  41. Thanks machan sub ekata me download venna damma

  42. sub ekata thanks saho.. jaya wewa!!

  43. thanx machan kalin sub eka aul dan elaaaah….thanx machan

  44. sub awula hari gihin nahane bro thama

  45. උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

  46. Thanks for sub

  47. lahiru sandaruwan

    thank you so much brother

  48. සබ් අවුල හැදුවා

  49. Tnx. But Sub eka pc eke pennanne na.විකාර akuru wagayak watenawa. Ikmanata eeka hadala denawada??

  50. bohoma sthuthi sahooo jaya…. ,

  51. Lasantha Chandimal

    Elaaa saho….

  52. subtitle wada nahane saho

  53. Thanks !!!!!!!!!!!!!

  54. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  55. KMP not working 🙁

  56. සබ් එකට ස්තූතියි සහෝ… එනකල් බලන් හිටියෙ..

  57. american assassin movie aka sub aka sinhalan pannannana bdr rip 264 ta akata mokada karanna

  58. Thanks godak dr..

  59. සබ් එක වැඩ කරන්නෙ නෑ බ්‍රෝ symbol ගොඩක්වැටෙනවා

  60. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  61. sub eke fonts aul… sinhala newe

  62. නිපුන් සචින්ද

    thanx sub ekata
    Geostorm (2017) mekata sub eka denna ko
    Geostorm 2017 720p HC HDRip MkvCage MKV (Top) rip eka awilla thiyenne

  63. elama saho thanks

  64. සබට තුති

  65. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට….ජය…!!!

  66. wada karanne naha ban sub

  67. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  68. kmp eka sub eka wada naneeeeeeeeeeeeeeeee

  69. Baiscopedownloads.com weda nette ai…

  70. bohoma sthuthi saho…

  71. sab ekata godak sthuthi………sahoo

  72. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  73. Sub Ekata thanks Saho. Jayawewa!!!!

  74. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  75. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය

  76. Udaya Fernando

    Thanks Ravindu

  77. enagan balagena hitapu ekak . habai mama hituwe meeta wadiya hoda rating ekak tiyeewi kiyala

  78. Thank you very much Ravindu

  79. Thanks machan……jayawewa…..>>>>!

  80. Km plyer eke sub pennanne nane

  81. C. R. ජයලත්

    Niyamai bn Jaya Wewa!!!!!!

  82. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  83. Wow.. dylan o brien….. great job kid..tnx

  84. පුලුවන්නම් naga chaitanyage premam ෆිල්ම් එකට sub එක කරල දෙන්නකො

  85. රවින්

    Thanks for the sub

  86. Good job bro…..keep in touch continue….

  87. thanks

  88. Supiri broo thank uu..

  89. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේකට සබ් එක දෙනකන් බලන් හිටියේ…
    ස්ටිල්ස්ගේ ෆිල්ම් එකක්නම් අනිවා බලනවා….

error: Alert: Content is protected !!