Tuesday , September 29 2020
Breaking News

Bates Motel [S05 : E03] with Sinhala Subtitles |නොර්මන්ද නොර්මාද?[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

High Strung (2016)

ඔන්න එහෙනම් 3වෙනි කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසේදී මතක ඇතිනේ කැලෙබ් හැම විස්තරයක්ම දැනගෙන නොර්මන්ව මරන්න එනවා. කොහොමහරි නොර්මන්(නොර්මා)එයාව හිර කරලා දානවා. ඉතින් අද කතාවේදී කැලෙබ්ගෙන් නොර්මා එක එක ප්‍රශ්න අහනවා. ඒවගේම චික් කැලෙබ්ගෙන් නොර්මා ගැන විස්තර අහනවා. නොර්මා පොඩි කාලේ මොන වගේ ජීවිතයක්ද ගත කරේ? අන්න ඒ වගේ ප්‍රශ්ණ. චික් කොහොමහරි කපටිකමෙන් නොර්මන්ලගේ ගෙදර නවතිනවා. ඒවගේම එයා නවකථාවක් ලියන්න පටන් ගන්නවා ඔහුන් ගැන.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. බොහොම ස්තුතියි පුතා….ඉක්මනිම්ම උපසිරැසිය දුන්නට….!!!!
    අපි වෙනුවෙන් කරන කැපකිරීම අගය කොට සලකනවා…..ජයෙන් ජය….!!!!!

  2. බොහෝම ස්තූතියි. අපි වෙනුවෙන් දක්වන සැලකිල්ලට. සබ ගන්නවා. ජයවේවා

  3. happata…elane..mehema ikkanta digena digena yamu 😀 😀 thank u very much bro 😀

  4. Thanks machan… Ubata jaya weva.
    Dan hama dama deyyane kiyala TV series ekak balanawa ubala nisa.

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!