You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / All / Govindudu Andarivadele (2014) |පවුලේ දෙවියන් සොයා ගිය ගමනක් [සිංහල උපසිරසි සමඟ]

Govindudu Andarivadele (2014) |පවුලේ දෙවියන් සොයා ගිය ගමනක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 13 votes.
Please wait...

Govindudu Andarivadele (2014)

යාලුවනේ ඔන්න ඉතින් පෙරේදා හොඳ පිටපතක් නිකුත් වුන ගොඩක් ලස්සන වගේම ගොඩක් ජනප්‍රිය බයිස්කෝප් එකක් අරගෙන තමා මම අදත් එන්නේ. ඊයෙත් ආවා මතක ඇතිනේ.  Aambala (2015) අරගෙන. අප්පේ පම්පෝරිය නවත්තගමු නේ  😛

චිත්‍රපටිය ලොවපුරා තිරගත වෙන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් පලවෙනිදා. (මොන මගුලකට මෙච්චර දවසක් ගත්තද මන්දා හොඳ රිප් එකක් දෙන්න :P) තෙලුගු සිනමාවේ විශිෂ්ඨයා, එහෙමත් නැතිනම් Mega Star Chiranjeevi ගේ පුතා වන අපි කවුරුත් දන්නා හඳුනන Ram Charan Teja ඉන්න ලස්සනම චිත්‍රපටියක් තමයි මේක. Chirutha චිත්‍රපටියෙන් සිනමාවට පිවිසිලා අද වෙද්දී පියාට නොදෙවෙනි තැනකට ඇව්ල්ලා ඉන්න Ram Charan එක්ක මේ ෆිල්ම් එකට ප්‍රධාන නිළිය ලෙස දායක වෙන්නේ Kajal Aggarwal විසින්.  මතකනේ මේ යුවල Magadheera සහ Nayak චිත්‍රපටි වලින් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගන්නවා. එයාලට අමතරව Prakash Raj, Meka Srikanth, Jayasudha, Rahman යන අයද මේකට තමන්ගේ රංගනය එකතු කරලා තියෙනවා.  Kajal Aggarwal සත්‍ය යන චරිතයත් Ram Charan අභිරාම් යන චරිතයත් නිරූපනය කරනවා(ඔය රාම් කියන කෑල්ල එයයි ඉන්න හැම ෆිල්ම් එකකම තිබුනයි කියන්නේ ). නිෂ්පාදනය Bandla Ganesh විසින් වන අතර අධ්‍යක්ෂණය Krishna Vamsi විසින් සිදු කර තියෙනවා. ඉතින් මනරම් දර්ශනතල වලින් පිරුණු සහ සිත්ගන්නා සුළු අදර කතාවක්ද සහිත මේ ලස්සන චිත්‍රපටිය හැමෝටම නරඹන්න කියලා අරාධනා කරන ගමන් ඉක්මනට කතාවට යමු.

අභිරාම් කියන්නේ විනෝදයට බර තරුණ කොල්ලෙක්. එයාගේ තාත්තා ලන්ඩන් වල වෛද්‍ය විද්‍යාලයක පීඨාධිපති තනතුරකට සුදුසුකම් ලබනවා. ඒත් එයාට ඒක හම්බ වෙන්නේ නෑ. ඉතින් ඒකට එයා ඉන්නේ අප්සට් එකේ. එයා ගොඩක් දෙවියන් විශ්වාස කරන කෙනෙක්. ඉතින් එයා හිතනවා එයාට හිතෙනවා එයාට මේ තනතුර අහිමි උනේ එයා ජීවිතයේ කරගත්තු ලොකු වැරැද්දක් හින්දා කියලා. එයාට එයාගේ වැරැද්ද වැටහෙනවා. ඒ මොකද්ද කියලා අතීතයට ගිහින් බැලුවොත්

අභිරාම්ගේ තාත්තා ලන්ඩන් එන්න කලින් ජීවත් වෙන්නේ ඉන්දියාවේ තෙලුගු ගමක. ඔහුගේ තාත්තාට එහෙමත් නැතිනම් අභිරාම්ගේ සීයාට ඕන වෙනවා තමන්ගේ පුතාව දොස්තර කෙනෙක් කරලා ගමේ ඉස්පිරිතාලයක් දාන්න. අභිරාම්ගේ සීයා තමයි ඒ ගමේ නායකයා. අභිරාම්ගේ තාත්තා ලන්ඩන් වල ගිහින් දොස්තර කෙනෙක් වෙලා එනකොට එයාගේ සීයා ඉස්පිරිතාලේ වැඩ ඔක්කොම ලැස්ති කරලා තියනවා. ඒත් අභිරාම්ගේ තාත්තා ඒකට කැමති වෙන්නේ නෑ. එයාට ඕන වෙන්නේ බැඳලා ලන්ඩන් වල පදිංචි වෙලා සල්ලි හම්බකරන්න. ඔන්න ඉතින් එපාර ලොකු උන්නැහේට මල පනිනවා. එයා අභිරාම්ගේ තාත්තව ගෙදරින් එලවනවා. තමන්ගේ පුතා මැරුණා කියලා එයා හිතාගන්නවා. කොටින්ම කියනවනම්  ගෙදර පොටෝ එකක් එල්ලලා මල් මාලයකුත් දානවා. ඔය තමයි අතීතය, දැන් යමු අද දවසට අභිරාම්ගේ තාත්තා මුදල් තන්හාවෙන් ඒ වැරැද්ද කලත් අද වෙනකොට එයාට වැරැද්ද වැටහිලා තියෙනවා. ඉතින් එයාට අවශ්‍ය වෙනවා ඔහුගේ පියාගෙන් සමාව අරගෙන, එයාගේ තාත්තගේ සිහිනය වුන ඉස්පිරිතාලය නැවත පටන්ගන්න. ඒත් එයා කවදාවත් සමාව දෙන්නේ නෑ කියලා එයා දන්නවා.

අභිරාම් ඔය කතාව අහගෙන ඉඳලා එයාට ඕන වෙනවා සීයවයි තාත්තවයි එකතු කරලා, ගමට ගිහින් සතුටින් ජීවත් වෙන්න. ඉතින් මුලින්ම එයා ගමට යනවා සීයව ෂේප් කරන්න. ඔන්න ඔය ගමනේදී තමයි එයාට සත්‍යා මුණ ගැහෙන්නේ. ඊට පස්සේ ඉතින් කතාව ෆුල් රොමෑන්ටික්. ඉතින් මම ඔය විස්තර කරේ කතාවේ මුල් දර්ශන කීපයක් විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට  😛 අභිරාම් සීයව ෂේප් කරගන්නේ කොහොමද? සීයා තාත්තට කැමති වෙයිද? සීයාගේ එකම හීනයට මොකද්ද වෙන්නේ, අභිරාම්ට සත්‍යාව සෙට් වෙයිද? සත්‍යයි ඒ පවුලයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්න කෝටියටම උත්තර හොයාගන්න නම් ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඉතින් හැමදාම වගේ මතක් කරන්න ඕන නමක් තියෙනවා, ඒ අපේ සමීර සහෝදරයාව. මම මේ ෆිල්ම් එක උපසිරසි කරන්න ඉස්සර ඉඳන්ම බාරගෙන තිබුනත් හොඳ රිප් එකක් නිකුත් උනේ පෙරේදා. ඉතින් රිප් එක වගේම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්ජාලයට නිකුත් වූ ගමන්ම මට එලාම් එක වගේ දැනුම් දුන්නේ එයා තමයි. ඉතින් එයා ඇතුළු අපේ බයිස්කෝප් එකේ ලොකු අයියලාවත්, අපේ අනිත් සහෝදරයින්වත් මතක් කරන අතර. මේ පැත්තේ ගොඩවෙලා උපසිරැසියක් බාගෙන හිනාවෙලා එලියට යන ඔයාලවත් ආදරයෙන් මතක් කරන ගමන් මම ඔන්න අදට යනවා.

යනගමන් ඔය කමෙන්ට් තීරුවේ මොනවහරි කොටාගෙන ගියා කියලා අපි තරහා වෙන්නේ නෑ හොඳේ  😛 ඔන්න දැන් නම් ඇත්තටම යනවා ජය වේවා……..!

 

   Govindudu Andari Vaadele (2014)    on IMDb

 

 

698 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

C94616E5B07223224F1807A0B40051E79C73FFEE

1.45 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

9BE16EEF0B1552B6B918CED7B99559AB2B9297BC

2.18 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

6C1E3CD585657652D90450D3148E4E0341BBA4E4

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

93 comments

  1. Suranga.Welege

    Thnk you

  2. Chalithamanaram

    Thanks niyamai

  3. mata meke sub ek gaththata film eke balanna bane machan

  4. Thnx Mcn sub ekata. Bruce Lee – The Fighter (2015) ekatath sub ekk denna puluwanda?

  5. Idhu Namma Aalu
    Kali (2016 film)
    Neelakasham Pachakadal Chuvanna Bhoomi
    Pattam Pole 2013
    Njaan2014
    5 Sundarikal 2013
    mewath subtitle denakooOO

  6. chiran chathura

    බොහොම ස්තුතියි සබ් එකට …බයිස්කෝප් ටීම් එක නැත්නම් වෙන කවුද මේ වගෙ සබ් දෙන්නෙ..ජය වේවා !

  7. sub download wenne netho…

  8. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  9. thanx mcn GOOD LUCK

  10. patta film ekak wage.. onna banna damma.
    digatama sub denna mage suba pathum.
    jaya wewa macho…!!!

  11. ela wadak

  12. Sub Eka Wada Nane Ban….

  13. අදහස් දක්වූ සැමට තුති..
    ජයෙන් ජය

  14. mta Shajahan 2001 tamil movie eka denna

  15. වරුණ රංගජිත් (වරූ)

    නියමයි තාරක..
    මම ඉතින් ලොකුම කොපිය බෑවා.
    මගේ ඉතින් ඇහැ යන්නේ ලොකුම කොපියට නොවැ ඉතින්
    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  16. Lahiru Rajitha

    සැහෙන්න කාලෙකින් Ram Charage movie 1ක් බලන්නේ. ස්තූතියි සහෝදරයා…. 😀

  17. සුපිරි ෆිලුමට සබ් දුන්නට ගොඩාක් ස්තුතී සහො….සුපිරි වැඩක්…

  18. Ashen Udithamal

    thanks සහෝ !! පට්ට ෆිල්ම් එක…

  19. KMPlayer_3.9.1.135 වලට audio දෙන්නේ නැහනේ හදාගන්න හැටි කියන්නකෝ

  20. hx for subs..
    keep it up…
    good luck…

  21. THARAKA SAHO SUB EKA IKMANATA LABA DUNNATA THANKYOU WEWA

  22. Sinhala Tamil Kit දාලද තියෙන්නේ මචෝ?
    ඒක දාලා නැත්නම් දාගන්න.
    මෙතන තියෙන ඒවත් කරලා බලන්න – https://www.baiscopelk.com/sinhalasub-faq/

    මොන දේ කරලත් හරියන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න – https://www.facebook.com/tharaka.nuwan.735


  23. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  24. machan..meke subtitle dammama kotu watenawane…..hariyannema ne…ane puluwan nam help ekak denna eka kohomada hadanne ne kiyala…loku help ekak machan..mama asama movie eka…ekai…….

  25. SHASITH SANDARUWAN

    සුපිරි ෆිල්ම් එකක් වගේ ඔන්න බෑවෙන්න දාලයි තියෙන්නේ… තව ඕන ආ….ජය වේවා…

  26. බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. elama elama ela 😀

  28. අදහස් දක්වපු සැමට ස්තුතියි.

    ජය වේවා….!

  29. yasasa lakmintha

    sahenna kal balan hitiya meka enakam,, adama balanawa ahenamm… obata thuthi sahoo..

  30. මෙයට පොඩි අමාරුවක් තියෙනවා එයාගේ නමින් ඉන්න…
    ඒ උනත් ෆිලුම් නම් සුපිරි මලයා….
    ඔන්න ගත්තා මලයා…
    සබට තුති…
    ජයවේවා…..!!!

  31. සුපිරි ෆිලුමට සබ් දුන්නට ගොඩාක් ස්තුතී සහො….සුපිරි වැඩක්…

  32. Thanks Brother…GREAT JOB

  33. ado machan meke sub eka wada karanne nane mokada aula help

  34. ela kiri machan… ehenam film eka baawa… jaya wewa…

  35. එල ඈ..
    තාරකත් දැන පට්ට ස්පිඩ් සබ් දෙනවනේ. 😀
    දිගටම එහෙම දෙමු.
    බලන්න හිතන් ඉන්නේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  36. thanks for the film..best of luck for the next film…i’ll enjoy this thanks to you brother….

  37. Sub එකට ස්තූති… සමහර තෙලුගු film දැන් එක රාමුවකට කොටු වෙනව වගේ..හැබැයි පව් බන් අරුව අන්තිමට ගමේ බයියෙක් කරපු එක…:-D 😉

  38. thanks and wish u

  39. Menaka Kariyawasam

    Ela ela machoo…Theligu ekak denakan maga balan hitiye… 😀

  40. Thanks Saho……. sub akata Bohoma Pin…

  41. චාරුක ලක්ෂිත

    ඔය ෆිල්ම් එක මමයි මුලින්ම බාර ගත්තේ….
    හොද රිප් එකක් නැති නිසා මන් එපා කිව්වා….
    කොහොම උනත් සබ් එකට ජය….
    දිගටම තෙලිගු වලටම සබ් දාන්න….
    ජය…..

    • හොඳ වෙලාවට උඹ මේක කලේ නැත්තෙ. කලානම් ඉතිං සබ් නැතුව බලන එක ඊට වැඩිය හොඳයි.

  42. thanks sahoo niyamai

  43. thanks machn …… 😀

  44. අඩො තැන්ක්ස් ඇ මෙක මෙච්චර කල් ගියා හොද ප්‍රින්ට් එකක් එන්න බලාගෙන හිටියෙ ෆිල්ම් එක ආපු දවස් වල ඉදන්ම

  45. මේක හොඳ කොපියක් එනකම් මාස 5ක් විතර බලන් හිටිය බන්…ගොඩක් ස්තූතියි උපසිරැසියට.

  46. pattai ahhhhhhhh……menna bawa… thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  47. subtitle not working in KM player

  48. මම හිතුවේ මෙකේ කවදාවත් එන එකක් නෑ කියලා සබ් එකට ස්තුති සහො

  49. Thanks bro……nice work

  50. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  51. Thank you very much

  52. Thank you very much saho,

  53. kiuwa wagema sub eka deela thanx sho mahansiyata……

  54. නලින්

    ස්තුතියි! තාරක සහෝ වෙලාවක් ලැබුන ගමන් අරන් බලනවා සහො!

    ජය වේවා!

  55. denakn hitiye….tanx saho sub ekata….

  56. “චූටී මල්ලි”

    එල මල්ලි
    ඔයා එලටම වැඩේ කරනවා
    දිගටම මේවගෙ
    ටැමිල් ටෙලින්ගු එව්වට දෙමු සදුන් අය්යත්
    එක්ක සෙට් වෙලා
    මාත් බලන්න හිතන් ඉන්නෙ 😀
    සබට තුති
    ඔබට ජය……..

  57. Kirulu Senanayake

    niyamayi sahoo

  58. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  59. maxxa film akak txz

  60. චෑන් මස්සිනා

    එලම කිරි!! මචං Direct link එකත් දාපන්කො… (Y)

  61. thank sub ekata niyama film ekak wage mamata gaththa

  62. thanks macho………………

  63. Patta saho……Niyama film ekak wage.mekath balamu.

  64. ස්තූතියි. තාම බාගෙත්තේ නෑ. ඒත් වෙච්ච මහන්සියට අපෙත් සහයෝගය. නැවතත් ස්තූතියි. බලලා ඉවරවෙලා කමෙන්ටුවක් දෙන්නම්.

  65. Thank you….digatama sub denna………..

  66. KP Muthukumarana

    thx for subs..
    keep it up…
    good luck…

    🙂 🙂 🙂 🙂 🙂

  67. ela….tnx 4 sub

  68. Thanks saho sub ekata

error: Alert: Content is protected !!