Wednesday , September 23 2020
Breaking News

John Day (2013) | රහස් ලියවිල්ල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

JohnDay (2013)ඔන්න මේ සතියේ තව චිත්‍රපටියක් අරගෙන ආවා , මේ චිත්‍රපටය ගැනත් මට කිව්වේ විකියා සහෝදරයා තමයි . මේක හින්දි අභිරහස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ මුල ඉදන්ම කුතුහලය තියෙනවා. මේ ෆිල්ම් එකත් A WEDNESDAY අධ්‍යක්ෂකගෙම වැඩක් , හින්දි උනාට මේකේ අනිත් හින්දි චිත්‍රපටි වගේ සින්දු එහෙම නම් නෑ :p . විකියා සහෝ මේක ඉක්මණට ඉවර කරලා දෙන්න බලන්න කියපු හින්දා මට මේ චිත්‍රපටයේ දේව යාතිකා දෙකක් නම් සබ් කලේ නෑ. කොහොමත් ඉතින් අපේ අය යාතිකා අහනවා යෑ :p  දැන් ඉතින් කතාව ගැන කියන්නම්කෝ.

චිත්‍රපටය පටන් ගන්නේ කෙල්ලෙක් ගෙදරට බොරු කියලා එයාගේ පෙම්වතා එක්ක විශාල වත්තක විනෝද සවාරියක් යනවා, ඊට පස්සේ පෙන්වන්නේ ඒ කෙල්ලගේ මළගෙදර. මේ ගෑණු ළමයාගේ මරණය නිසා මෙයාගේ අම්මයි තාත්තායි ගොඩක් දුක් වෙනවා. මේ ගෑණු ළමයාගේ තාත්තා බැංකු මැනේජර් කෙනෙක් එයාගේ නම ජෝන් ඩේ. එක දවසක් හදිස්සියේ මෙයාගේ බැංකුව මංකොල්ල කනවා. ඒ හොරු බැංකුව මංකොල්ල කන්නේ සූක්ෂම ආකාරයකට. ඒ ජෝන්ගේ බිරිදව හිරකරගෙන තියාගෙන ඒ මාර්ගෙන් බැංකුව මංකොල්ල කනවා. ඊට පස්සේ මේ හොරු බැංකුව අව්ල්කරලා දාලා ගියාම ජෝන් ඩේ සේප්පුවක තියෙන ෆයිල් එකක් දකිනවා ක්ලසබ්ලාමා කියලා. මෙයාගේ දුව මැරුනෙත් මේ ක්ලසබ්ලාමා කියන වත්තේ.

මෙයා මේ ෆයිල් එක අරගෙන හැමදේම ගැන මුල ඉදන් හොයන්න පටන් ගන්නවා , ඊට පස්සේ ජෝන් ගොඩක් දේවල් හොයාගන්නවා, එයා මොනවද ඒ ෆයිල් වලින් හොයාගන්නේ කියලා ඔයාලාම බලන්නකෝ.

JohnDay (2013) on IMDb

 

 

9BED2E0F32EFB6586EE93B575350FF51F3D78E68
E80C1C3ECDA20B3E0FDBC92BE3936DBCB0E58226
6638BE7F70F252B7153C32C8E57C23DC9B15FE7E
CFC9AA8A7843864838081D514F7410F3BA0E867A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. Saranga Liyanagama

    බොහොම ස්තුතියි

  2. niyamai machan thnx bro

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. tnkx mchn

  5. සුපිරි ෆිල්ම් එකක් වගේ පේන්නෙ. ගොඩාක් ස්තූතියි සබට.

  6. ච: මට මේකේ අමුත්තක් තියෙනවා මොකක්ද දන්නෑ මොනවා උනත් බොහොම ස්තුති සහෝ

  7. Thank you very much yaluwaaa….

  8. Thanks machan

  9. පට්ට ෆිල්ම්ස් මේක නම්

  10. machan meke sub dennako

    thepiratebay.sx/torrent/9310933/Boss_2013_Hindi_720p_DvDRip_x264_AAC…Hon3y

  11. බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  13. patta movie 1k wage.. thnks sahoo

  14. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  15. නලින්

    ස්තුතියි කසුවා

    ජය වේවා

  16. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  17. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට 🙂 දිගටම සබ් දෙමු.​෴ජය​​෴

  18. සබට ස්තූතියි
    ඔබට ජය………

  19. mudiya / මුදියා

    ජෝන් ඩේට ඉන්නෙ නසුරුදීන් ෂා ද.
    නියමෙටම ඇති.
    නියමයි කසුනො.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!

  20. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  21. පට්ට මචන් සබ් එකට තැන්ක්ස්…….

  22. කසුන් විරාජ් ජයතිස්ස thankxxx mchn niyamay

  23. කේ.යූ.ජී. උදාර

    ඔන්න පුතේ මාත් සබ ගත්තා………..
    දවල්වෙලා හන්දියට ගිහිල්ල තමයි ‍ෆිල්ම් එක ගන්නෙ.
    සිංහල සබට තුති.

  24. දිල්ෂාන් කාලිංග

    එළ එළ සහෝ…
    ඔන්න කාලෙකට පස්සේ මේ කොමෙන්ට් එකක් දාන්නේ.
    මොකද කාලෙකට පස්සේ තමයි ෆිල්ම් එකක් බාන්නේ.
    ඉතින් හොඳයි කියල හිතුනම බාන්නේ නැතුව යන්නේ කොහොමද.
    තැන්ක්ස් සහෝ.

  25. wadi wadiyen hindi films walata sub danna hakiwewa
    jaya

  26. Naiyaadi 2013 fillm ekara sinhala sub dala denna puluwanda e…fillm eke dhanush thamai inne

  27. patta machoo.

  28. thanx kiwa onna ehenam………

  29. film eka baala thibbe. sub denakal. ada reta balanawa. elakiri thanks කසුන් boss

  30. ‍සු‍පි‍රි‍යි
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ…………

  31. SUPIRIMA FILM AKAK KOLLO

  32. rusuru | රුසිරු

    පට්ට මචං

  33. Saman Prasad ( Black Cobra )

    patta pata pata… (y) thanx…

  34. “චූටී මල්ලි”

    පස්ට භාන්ඩයක් වගෙ
    අනිවා බලනවා
    සබට තුති
    ඔබට ජය…….

  35. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො ජය 😛 😛

  36. maxaxa film akak aye balanwa sub akka

  37. ela ela ela

  38. විස්තර හැටියට මෙක නම් ටිකක් පට්ට එකක් වගෙ….ඒ නිසා බලන්නයි හදන්නෙ …සබ් එකට ගොඩක් ස්තුතියි…ජය වෙවා …

  39. මචන් කසුවො …මම නම් හින්දි වැඩිය interest නැහැ…ඒත් විස්තර හැටියට මෙක නම් ටිකක් පට්ට එකක් වගෙ….ඒ නිසා බලන්නයි හදන්නෙ …සබ් එකට ගොඩක් ස්තුතියි…ජය වෙවා …

  40. දේව යාතිකා 😀 😛
    හරිම ලොල් සහගතයි.
    නියම කතාවක් වගේ.
    ජයවේවා!

  41. කැළුම්

    බොහොම තුති සහෝ

  42. අඩේ මචන් සුපිරි කතාවක්නේ. මමත් ගත්තා. බොහෝම ස්තුතියි. ජයවේවා!!!!

  43. supiri baiscope ake denakm unne bagena onna ada balanwa

  44. jayen jaya!!!

  45. aniwa balanwa saho

  46. තෑන්ක්ස් වේවා~!

  47. niyamayi tx

  48. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල විරා….
    මම කලින්ම ෆිල්ම් එක බෑවෙන්න දැම්මා,
    ඔන්න්න මේ වෙද්දී නම් 89% ක් බෑවිලා තියනවා..
    හෙට අනිද්දා දිහාට බලතහැකි…
    සබ ගන්නාවා,
    ජය……

  49. Thanks thawath hoda awa denna

  50. මේක මැක්සා ෆිල්ම් එක රහස් පරීක්ෂක උපරිමයි !
    ජය!

  51. mihin ලංකා

    සුපිරි සහෝ

  52. patta ekak vage balanda ona sub ekata thankz machan

  53. fatta

  54. පට්ට පට්ට ෆිල්ම්ස් මේක නම්

  55. thanks macho

  56. isuru samarasinghe

    supirima film akak supiri naluwek inne wednsday ake inne 😀

error: Alert: Content is protected !!