Saturday , April 17 2021
Breaking News

Kung Fu Panda 3 (2016) with sinhala subtitles | එක් මකර සටන් ශූරයෙක්, පෙරළිකාර ප්‍රතිවාදියෙක්, දැවැන්ත ද්වන්ත සටනක්!. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 53 votes.
Please wait...

Kung Fu Panda 3 (2016)
ඔන්න යාළුවනේ එහෙනම් පොරොන්දු වුණා වගේම කුන්ග්ෆු පැන්ඩා කතා මාලාවේ තුන්වැන්න අරගෙන තමා ආවේ. සමාවෙන්න ඕනේ මදක් ප්‍රමාද වුණාට. හේතුව මේ දවස් වල වැඩ අධික කාල වකවානුවක් වීම. කොහොම වුනත් වැඩේ ගොඩ දාන්න පුළුවන් කමක් ලැබූණා. ඒ අස්සේ මගේ කොම් එකේ ආවා ප්‍රශ්නයක් නිසාත් වැඩේ ටිකක් පස්සට ගියත් ඒක ඉක්මණින්ම නිරාකරණය කර ගන්නට මට හැකියාව ලැබුණා. බයිස්කෝප් එක එලියට ඇවිල්ලා දවස් දෙකකට පස්සේ තමා දැන ගන්න ලැබුණේ ඇවිල්ලා කියලා. හරි හරි කොහොම නමුත් නිදි මරාගෙන උපසිරැසිය කෙසේ හෝ නිම කිරීමට මට හැකියාවක් ලැබුණා. විදුලියෙන් බාදාවක් නොවෙන්නට එය සාර්ථකව නිම කර ගන්න අවස්ථාවක් පෑදුනා.

හරි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන ටිකක් කතා කලොත් අනිමේශන් අතින් ගත්තොත් ඉතා ඉහළ ස්ථානයක තියන්න පුළුවන් ෆිලුමක්. ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතේ 7.7 ඉහල ලකුණු පාරසයකුත් ලබා ගන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගෙම ඇමරිකානූ ඩොලර් මිලියන 256ක විශාල ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. ලේසි පහසු වැඩක්නම් නේමේ. සුපුරුදු විදිහට තම හඩ දායකත්වය මුසු කරමින් ඇන්ජලීනා ජෝලි, ජැකි චෑන්, ජැක් බ්ලැක් යන අය ප්‍රධන චරිතවලට තම හද දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු එහෙනම් නොකියම යන්න බැරි නිසා, ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා තමා අවසන් වෙන්නේ. ඔයාලා තුන්වැන්නේ පූර්ව ප්‍රචාරක පට නැරඹුවනම් ඔයාලට දැක ගන්න ලැබෙන්න ඇති ඒ දෙන්නා එකතු වෙනවා. ඔය ඇති ඒ ටිකෙන්. මෙහි ප්‍රතිවාදියා ගැන ටිකක් කිව්වොත් ප්‍රබල දුෂ්ට පරතිවාදියෙක් කිව්වොත් නිවැරදියි. නොහිතන දේවල් බොහොමයක් සිදු වෙනවා. තව එකක් හිනා වෙවී බලන්න පුළුවන් එකක් නිසා කම්මැලිකමක්නම් දැනෙන එකක් නෑ. මේ ලබා දෙන්නේ වෙබ් පිටපතක් සැකයක් තිබෙ නම් මෙතනින් බලලා සැක දුරු කරගන්න. ඒ වගේම බ්ලු රේ පිටපත් එනකන් ඉන්න අයට ඔහොමම ඉවසන් ඉන්න පිටපත නිකුත් වූ සැනින් යවත්කාලීන කිරීමක් සිදුවෙයි. එහනම් මම ගියා. ජය වේවා හැමෝටම!

Kung Fu Panda 3 (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

A Writer’s Odyssey (2021) AKA Ci sha xiao shuo jia Sinhala Subtitles | යථාර්ථයක් වූ මනඃකල්පිත ලෝකය [සිංහල උපසිරසි]

සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!! මං අද උපසිරැසි අරන් එන්නේ පසුගිය පෙබරවාරි 12 වෙනිදා තිරගත …

Leave a Reply

Your email address will not be published.

114 comments

  1. thank u bro

  2. Mx player එකෙන් open කරන්න බෑ rar format එක. Srt එක හොයාගන්න බැරිද

  3. thanks for sub

  4. ShavindaGnanarathne

    Thank you bro

  5. Thank you brother!!!

  6. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  7. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……..

  8. Thanks saho niyamai wade digatama karagena yanna shakthiya labewa!!!

  9. thanks machn…

  10. Milan Ganepola

    hi firends mata meeke singhala font eka mokadda kianawda

  11. Chamitha Anuhas

    මං ගාව තියෙන්නේ WebRip එක. BRRip එක මේකට හරියන්නේ නෑ. WebRip sub එක හැමතැනම හෙව්වා. හම්බුනේ නෑ. මට ආයෙ BRRip movie එක download කරගන්න ලෝබයි. පුළුවන් නම් WebRip sub එක හොයලා දෙන්නකෝ.

  12. Sub akadownload karanna bane

  13. Thanks Brooooo ♫♫♫♫

  14. meka download krnna link ekak dennako.. meke has tag ekak wath na ne.. khmda download krnne…??

  15. elama
    patta
    bohoma pin
    jaya wewa!!!!!!!!!

  16. Thanks !!!!!!!!!!!!!!!!

  17. එල…………

  18. BR awo….. update karanna.

  19. Ashan Kolambage

    Sub ekata thanks

  20. සිංහල ‘ උපසිරසියට’ බොහොම ස්තුතියි සහෝ…………

  21. ගොඩක් ස්තුතියි සහෝදරයා

  22. ධනු සහෝට මේ පින “ජාති ජාති” පලදෙන්න ඕනේ.. ඔව්… :3

  23. බොහොම ස්තුතියි…………………………………….

  24. meke pasword eka mokakda?

  25. aiyoo aasawen down kara sadde ahenawa movie eka peanne na.kese namuth sthuthi sahi BR aawama balamu
    (623 MB)file

  26. thank u malli…
    niyamay

  27. thanx macho….

  28. sub ekata thanks saho,maru cartoon eka

  29. පට්ටයි මචෝ..
    එනකම්ම හිටපු ෆිලුමක් තමයි…
    අනිවා බෑමක් තමයි…
    බොහෝම ස්තුතියි මචෝ සබට..
    ජයෙන් ජය..

  30. thank you very much saho…!!!!

  31. Denuthu Kawinda

    Thanks sahoo

  32. Niymai saho sub ekta thanx

  33. shanaka prince

    sub akata godak thanx…..wish u

  34. lasith kaveesha

    niyamai aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  35. thankz machan

  36. Dilshan Kainga

    සබට ස්තුතියි සහෝ…

  37. thank you very much bro

  38. නිරෝෂ්

    ස්තුතියි ධනු සහෝ.ජයවේවා!

  39. පට්ට ෆිල්ම් එකක් .තැන්ක්ස් sub වලට .

    හොදට කරලා තියෙනවා ..

    තැන්ක්ස්

  40. බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  41. Thnx Broooooooooo……….

  42. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    මේක එනකං බලං හිටියේ 2වෙනි කතාව ඉවරයක් වුනු වෙලාවේ ඉඳන්.

  43. බොහොම ස්තුතියි….

  44. man me site ekata aluth. mn download karagttha films wala subtitles hariyata pennanne naa ispili alapili awul wela akuru eha meha wela mekata mata sthira wisandumak denna puluwannam hondai. fonts wala awulakda?

  45. man me site ekata aluth. mn download karagttha films wala subtitles hariyata pennanne naa ispili alapili awul wela akuru eha meha wela mekata mata sthira wisandumak denna puluwannam hondai.

  46. Sub ekata thanx aaaaaaaaaaaaaaa

  47. Thax BRO
    Keep it up…

  48. නියමයි සහෝ……සුපිරි.දිගටම දෙමු……

  49. Wada Karannee Nahaneee

  50. Supiriiiiiii……thankx

  51. Udara Damith B\K

    thanks

  52. thax bro… eth podi aulak bn download wenna dammata download wenna ne bn… seeding nadda koheda bn.. ekata mokada karanna bn

  53. Thanxxxx Yaluwa….

  54. wow patta. thnx .. jaya

  55. sub ekata thanks saho.. Br eka enakn innwawa thanks..

  56. thanxxxxxx

  57. පට්ට ෆිලුම.. මේ වගෙ ලෝක ප්‍රසිද්ධ ෆිලුමක සබ්එක දුන්න කියන්නෙ කියල වැඩක් නෑ… සුපිරි..

  58. Ayesh Nadeeshan

    thankx…bro

  59. hamme tanxxxxxxxxx bnn enakan balan hitiye bn 🙂

    • මචන් මෙක වැඩ නැ නෙ

      • ඕක FAKE site එකක් සහෝ..! බොරුනම් ඔයා ඕකේ තියෙන ටොරන්ට් ෆයිල් කීපයක් බාලා u torrent එකෙන් open කරලා බලන්නකෝ..! හැම එකක්ම වගේ එකම file size එක. එහෙම වෙන්න බෑනේ. අනික ඕකේ තියෙන ඒවා play කරද්දී codec pack missing කියලා massage එකක් එනවා. ඒක ගන්න ගියාම සර්වේ එකක් එනවා. සර්වේ එක පුරවලා ගත්තාම ඉන්ටර්නෙට් ඕන කියනවා. ඒක ව්‍යාජ .mp4 file එකක් මිස නියම bluray පිටපත නොවේ..! ජය වේවා..!

  60. ජය වේවා…..

  61. ෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා….!
    ජයවේවා……
    බුදු සරණයි.. !!! ෴

  62. සුපිරි මචන් tnxxxxx

  63. niayamai…balanna ona eth br copy1ka enakm innawa…thanks DANUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  64. Thank you bro!!! BRrip apu gaman gannawa.

  65. පිස්සු හැදෙනව සිරාවටම …
    ෆිල්ම් එක දිලනෙ යකෝ…
    උපසිරැසියට තුති සහො. කොහොම ස්තුති කරන්නද කියල තෙරෙන් නැ බං මෙ වැඩෙට.
    මෙච්චර උන්න එකෙ blurry එනකම්ම ඉන්නව
    බොහොම ස්තුතියි සබ් එකට

  66. ගොඩක් ස්තුතිය

  67. thanks denakan maga balan hitiye

  68. ‍ෙබෙහෙවින් ස්තුතිය

  69. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා…!!!

  70. thanks soho

  71. Thanks very much

  72. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    • Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
      Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG

      me film dekatath sub denna please….

      • Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
        Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
        Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG

        me film dekatath sub denna please….

  73. thank you bm

  74. ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය

  75. thank bro

  76. උපසිරැසියට ස්තූතියි. 🙂
    ජය වේවා..!! 🙂

  77. එළ ! ජයවේවා !

  78. සුපිරි… බොහොම ස්තුතියි….
    නියම වැඩක්….

  79. meka enakan Balagena Hitiye… Ikmanata Dala Nowe… Upasirasata Thuthi……
    Jaya Wewa…..

  80. tnnxxxxxxxx br awama balamu

  81. තන්කූ සබට සහෝ

  82. YASIRU HASARANGA

    Godak sthuthi saho . Sub ekata
    Maga balagena hitapu movie ekak.
    – jaya sri –

  83. Raveen Fernando

    ගොඩක් ස්තුතියි සොහෝ

  84. ravindu bandara

    thnxs සහෝ….

  85. Kiyala wedak ne. Thank you!

error: Alert: Content is protected !!