Tuesday , August 16 2022
Breaking News

Money Heist aka La casa de papel [S05 : E09] Sinhala Subtitles | නැතිවුන රත්තරන් සොයා….. [සිංහල උපසිරැසි]

Rating: 8.7/10. From 54 votes.
Please wait...

ඉතින් ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් සුපිරිම සබ් එකක් අරගෙනයි ඔයාලා හම්බවෙන්න ආවේ. ඉට්ස් මනි හයිස්ට් බේබී. ඔන්න මටත් කොහොමින් හරි මේ වික්‍රමාන්විත කතාමාලාවේ කොටසකට උපසිරසියක් කරන්න අවස්ථාවක් ලැබුනා. ඒකට රවිඳු රුක්ෂාන් අයියට ස්තූතියි. ඒවගේම මේ කොටස් ටික ඉවර කරන්න වැඩකරපු ලහිරු අයියටත්, සචින්ත මලයටත් ස්තූතිය පුදකරනවා.

එහෙනම් අපි යමු කතාවට….

කලින් කොටසෙදි අපිට බර්ලින්ගේ අතීත මතකයක් බලාගන්න ලැබුනා. එයාගේ පුතත් එක්ක, මේක කතාවේ කලින් කොටස් වලටත් ඉස්සරහා කොටස් වලටත් හරිම වැදගත්. ඊටත් වඩා වැදගත් දේ තමා එකෙක් ප්‍රොෆෙසර්ව ගොනාට අන්දලා රත්තරන් ටික හොරකම් කළා. ඇත්තටම ඒක හොඳ සැලැස්මක් මොකද ප්‍රොෆෙසර්කාරයත් එහෙම අන්දන්න ලේසිපාසු පොරක් නෙමේනේ.

ඉතින් අද කොටසෙදි ප්‍රොෆෙසර් නැතිවුන රත්තරන් හොයාගෙන යනවා. ඉතින් එයාලා රත්තරන් ගෙනිච්ච ට්‍රක් වල ජීපීඑස් ලොකේෂන් හොයාගෙන හොරුන්ගෙනුත් හොරකම් කරපු අයව හොයාගෙන යනවා. මේ රත්තරන් ටික නැති වුනා කියලා කණ්ඩායමේ අනිත් අය දැනගත්තාම එයාලා පුදුම විදිහට කලබල වෙනවා. විශේෂයෙන්ම ලිස්බන් අක්කා. ඉතින් මෙයාලා මොනවයින් මොනවා කරගනීද දන්නේ නෑ. ඒ අතරේ සගස්තා ගොඩනැගිල්ල යටත් කරගන්න මාස්ටර් ප්ලෑනක් ගහනවා. මේ පාරවත් ඒ සැලැස්ම හරියයිද.., රත්තරන් ටික ආපහු හම්බවෙයිද? මේ හොරා කියන තරම්ම දක්ෂයිද? ඔයාලම බලාගන්නකෝ. අද එපිසෝඩ් එක ප්‍රොෆෙසර්ට සෑහෙන ඉමෝශනල්.

එහෙනම් අන්තිම කොටසත් අරන් රවිඳු අයියා ඔයාලව හම්බවෙයි. ආයේ හමුවෙනතුරු ජයවේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

රාශ්ට්‍ර කවාච් ඕම් (2022) AKA ඕම්: ද බැට්ල් විතින් Sinhala Subtitles | කවාච් මෙහෙයුම! [සිංහල උපසිරසි]

“න්‍යෂ්ටික බලඅවි ලෝකය ජයගද්දී ඒවා මැඩපැවැත්වීමට වෙර දරණ හින්දුස්ථානයේ බලගතු පළිහ… නමින් එය ‘කවාච්’ වේය …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. Thanks for the sub!!!!

  2. GG bro ❤

  3. බොහොම ස්තූතියි සහෝ……

  4. Thnx for sub …❤️

  5. Thanks for Sub!

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. thanks ……………….

  8. Thanks !!!

  9. බොහොම ස්තූතියි සහෝ

  10. Sub ekata thanx

  11. thank machan

  12. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  13. උපසිරැසියට ගොඩක් ස්තුතියි.❤️

  14. UBALAGE SUB PATTA,,HETAVATH DAHAN EPI 10 AA

  15. Thanks saho Karana udawwakata

  16. Adeee sub eka oneeeeeeeeeeee

  17. 10 Damma danne nadda RUVINDU aiya ….iwasanna be dannam

  18. thaama raa vela nadda bn

  19. adath nthi wei annidat daid dnne nh epi 10

  20. අඩෝ සුපිරී සබ් අන්තිම එකත් දාන්ටෝ…❣️❣️

  21. දැන් දාන්නෝ.අන්තිම එක බලනකන් ඉන්න බැරුව ඉන්නේ..වීඩියෝ එක ප්ලේ කරන්නෙත් නැතුව බලන් ඉන්නේ

  22. Ane epi 10 ada dapallako bn…

    • සබ් එකට බොහොම ස්තූතියි
      ඊලග එකත් පුලුවන් ඉක්මංට දාන්ඩකො

  23. adde eelaga eka ekmanin daahankoo

  24. අනේ දැන්ම දාන්නකෝ 10

  25. රෑ වෙනකන් ඉන්ඩ බෑ ඉක්මනට දාපන්කෝ❤️

  26. thanks

  27. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  28. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    • අඩො ඉක්මනින් එපිසොඩ් 10 සබ් එකත් දීපංකො මචං

  29. සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  30. mee 2ma baluva 10 veni eka balanakan ivasillak na ikmnta dapn

  31. තෑන්ක්ස් මචන් සබ් එකට ❤️❤️

  32. Anthia akath dn danna bada

  33. Anuja Lakshitha

    thanks ayye sub ekt

  34. ikmanata sub eka denawata bohoma sthuthie brother.okkoma tika ekata balanna inne.ehinda anthima eka enakam inne balagena.ekat ikmnata denna balanna poddak.thank you verry much again!!!

  35. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  36. Thanks Aiya ….

  37. me wage lost in space series ekt final season eka denko

  38. Ravindu Rukshan

    අවසාන කොටස රාත්‍රියට ලැබෙයි.

  39. Ravindu Rukshan

    අවසාන කොටස රාත්‍රියට ලැබෙයි

  40. ස්තුතී..

  41. උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!!!!

error: Alert: Content is protected !!