Thursday , December 2 2021

The Brave [S01 : E05] Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමෙ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 12 votes.
Please wait...

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් බාර උනේ මට.එහෙනම් අපි බලමුකො අද මොකක් වෙයිද කියල.

බුද්ධි අංශයේ අයට තොරතුරක් ලැබෙනවා ඇමෙරිකානු තානාපති සහභාගි වෙන සාම සාකච්ඡාවකට බෝම්බ ප්‍රහාරයක් ඇතිවෙන බව.ඉතින් පැට්‍රීෂියා ප්‍රමුඛ කණ්ඩායමට කරන්න තියෙන්නෙ සාම සාකච්ඡාව ඉවර වෙන තෙක් ඔහුව ආරක්ෂා කරගැනීමයි.නමුත් හැමෝම නොහිතපු විදියෙ දෙයක් සිදධ වෙන්නෙ.ඒ නම් ඒ අසල තිබුණු වෙළෙඳ සංකීර්ණයක් සටන්කාමී පිරිසක් විසින් අල්ලාගන්නවා.ඒවගේම මෙහි තානාපතිවරයාගෙ බිරිදත් සිටිනවා.ඉතින් මෙම සටන්කාමීන්ගෙ අරමුණ වෙන්නෙ ඔහුන්ගෙ සංවිධානයෙ ප්‍රධානියා වෙන ඕගුව නිදහස් කිරීමයි.හැබැයි ප්‍රශ්නයකට තියල තියෙන්නෙ ඕගු සති කිහිපයකට උඩදී අත්තඩංගුවෙ සිටියදී මරණයට පත්වෙනවා.නමුත් ඔවුන් ඒ ගැන දැනුවත් නැහැ.එහෙම උනානම් කොහොම තියෙයිද?ඉතින් නෝහා ෆේක් වීඩියෝ එකක් හදලා ඔවුන්ට යවනවා.ඒකෙන් ත්‍රස්තවාදී පෙළට බලාපොරොත්තුවක් ඇති වෙනව වගේම ඔවුන් සියලු දෙනාම එක තැනකට රැස් වෙනවා ඒ වීඩියෝව බලන්න.ඔය අතරෙ ඩොන්ගල් ,ජෑස්,මැක්ගුවායර් ස්නයිපර් මගින් තියන්න යෑමේදී ප්‍රාණ ඇපකරුවෙක් වී සිටින කෙනෙකුගෙ පුතෙක් ඒකෙ මැද්දට පැනල හැමදේම විනාශ කරනවා.ඉතින් ත්‍රස්තවාදීන් ඔහුට කුමක් කරයිද?සෑම ප්‍රාණ ඇපකරුවෙක්වම මරල දායිද?නැත්තම් කණ්ඩායම මේකට කිසියම් පිළියමක් හොයාගනියිද?එහෙනම් ඔයාල බලලාම දැනගන්නකො.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Ancient Aliens [S10 : E10] Sinhala Subtitles | තහනම් කලාප [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  2. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  3. thax …

  4. Sub ekata thanx

  5. thanks ban……

  6. thanks mcn sub akata

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .

  9. Udara Damith Dissanayaka

    ………………බොහොම ස්තුතියි .
    ela

  10. thanx bro

  11. dileepaprabashwara

    Thanks bro

  12. Thanz brother sub akta digatama sub aka demu

  13. හරිම කලාත්මක නිර්මාණයක්. ඉතුරු එපි ටිකත් ඉක්මනට දාන්න

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!