Monday , September 28 2020
Breaking News

The Day After Tomorrow (2004) | ලෝක විනාශය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 17 votes.
Please wait...

The_Day_After_Tomorrow
මේ මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. ඒ උණාට මම මේ වැඩේ හොදටම කරා. මම 10 වසරෙ ඉගන ගන්නේ බයිස්කොප් අඩවියේ තියන ෆිල්ම් බලල මටත් එකකට උපසිරසි හදන්න හිතුණා. ටිකක් විතර අමාරු උණාට මම මේක දවස් 3 කින් විතර ඉවර කළා. සබ් වල අවුල් තියනවනම් කමෙන්ට් කරන්න.

දැන් අපි ෆිල්ම් එක ගැන කතා කළොත් මේක 2004 හදපු ලෝක විනාශය ගැන තියන ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝලන්ඩ් එම්රිච්. නිර්මාණය කළේ රෝලන්ඩ් එම්රිච් සහ ජෙෆ්ර්ය් නච්මනොෆ් නම් දෙන්න එකතු වෙලා . Dennis Quaid, Jake Gyllenhaal, Emmy Rossum,වැනි ප්‍රසිද්ධ නළු නිළියන් විසින් රඟපාන මේ චිත්‍රපටිය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියනවා.

කථාවේ හැටියට නම් මේකේ වෙන්නේ භයානක කුණාටු වලිනුය්, සුළි සුළං වලිනුය්, ගන්වතුරෙනුය් නගර විනාශ වන හැටි.මිනිස්සු පරිසරය දුෂණය කරන ගමන් තමන් ගේ වැඩ කරනකොට ස්වභාවධර්මය එකට පල දෙන හැටි .මේක ටිකක් විතර 2012 (2009) ෆිල්ම් එක වගේ තවත් ටිකක් Titanic (2007) වගේ.වැඩිය කියන්න ඕනේ නෑනේ අහලත් ඇතිනේ දැන් ඉතින් බලමුකෝ.

The Day After Tomorrow (2004) on IMDb

 

 

550 MB කොපිය මෙතනින් බාගන්න

69f0331f95eba9cbcb3966ba1c5e02db5a89ccf5

800 MB කොපිය මෙතනින් බාගන්න

46be4f80786e23e13e651596102a944f06a85bc0

1.7 GB (BR) කොපිය මෙතනින් බාගන්න

a56399b1bec19ed53eff7530ffdde21c2c7d923a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රවීන් සිරිමාන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

51 comments

  1. machan me sub eka nam sahena varadiyi godak mistake thiyanava wachanath varadi

  2. මොනාද බං sub එක දාද්දි හොදට දාපං නැත්නම් නොදා ඉදපං. Spelling ඉදන් තේරුමත් වැරදි ගොඩක් ඒවගෙ. අන්තිමයි !!!!!!

  3. Sub eka hodatama aul. Spellings godak waradi,
    ilagata sub karaddiwath hariyata karanna. GL.

  4. ස්තූතියි සහෝදරයා ජයවේවා

  5. ජයවේවා

  6. thanks bro

  7. thankz…

  8. sub ekanam onewata epawata karala tiyenne. ettama kiyanna epaye. aparade film eke lassanath nethi wenawa sub eka balanakota. berima tena english sub ekak hoyagena beluwa

  9. Thanks saho sub ekata… jaya wewa…..

  10. Tnx mchnz sub wlta…. Ftai ah…..

  11. පළමු උපසිරසියට සුභ පතනවා

  12. අභියා

    ගොඩක් ස්තූතියි මචන්

  13. Praveen Sirimanne

    Thank you all!! for Comments and Wishes. I will try to add more Subtitles in my free times.

  14. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  15. Putha me sub eka dapu 1ka nam odai appa, eth oya studies karana putha nisha kiyanne. ishkole gihin iwarawela mekata shet unoth narakada?

    Good Luck

    • Praveen Sirimanne

      මම මේක කලේ 2013 දෙසැම්බර් නිවාඩු කලේ. හැමෝම තව සබ් ඉල්ලනවා එත් මට ඉස්කෝලේ වැඩ තියන නිසා නිවාඩුවක් අවම තමිය් මේවා කරන්න පුළුවන්. comments වලට thankz. මේ සබ එක අව්ල් තියනවනම් comment කරන්න.

  16. machan ela hode

  17. Thanks machan

  18. nice work bro

  19. සජිත් විජෙසුරිය

    නියම්යි….

  20. වරුණ රංගජිත්

    පලවෙනි එකට සුබ පැතුම් ජයවේවා !
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා…. නියමයි

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  22. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  23. නලින්

    ස්තුතියි ප්‍රවීන් සහෝ

    ජය වේවා!

  24. බොහොම ස්තූතියි ප්‍රවීන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  25. පලවෙනි උපසිරසට මගේත් ස්තුතිය!
    ජය වේවා සහෝ!

  26. Thilina sandaruwan

    maru thama????????????????????

  27. “චූටී මල්ලි”

    මේක නම් ගොඩාක් අය බලපු 1ක්
    මමත් බැලුවා කලින් නමුත් ආයිත් බලන්න ආසයි
    10යෙ කිව්වා නෙහ් එල සහෝ
    පලවෙනි වැඩේට ජය පතනවා
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය……

  28. dinidu madushanka

    ela ela den sub ekkama balanna puluwan thanks bro

  29. ela saho…

  30. එල වැඩක්. පලවෙනි සබ් එකට සුබපැතුම්… ඉගනගන්න වැඩවලට මුල්තැන දීලා නිවාඩු වෙලාවට මේ වගේ ආයෙත් සබ් දෙන්න…

  31. එක පාරක් බලලා තියෙනවා.
    ඒත් ආයෙත් බානවෝ..
    සිංහල සබ් එක්ක බලනවා විතර ගතියක් නෑ.
    බොහොම ස්තුතියි.

  32. tnx bro puluwannam darr (1993) hindi movie 1 sub dennako…..

  33. tnx bro puluwan nam darr (1993) hindi movie 1 sub dennako…..

  34. fatta sahooo……….ayeth parak onna balanava oyagee sub eka me supiri kathava……thanksss sub ekatahhh sahooo…

  35. පළමු වැඩේ පට්ට දිගටම දෙන්න සබ්

  36. thanks machan palamu wadeyta

  37. Nice work malz.. Gd luck. Study works hondatama karanna.

  38. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 😛 ජය

  39. පලවෙනි උපසිරසට මගේ සුබ පැතුම්! අර්ථාන්විත ෆිල්ම් එකකට සබ් දැම්මට බොහොම තුති සහෝ!

  40. meka patta film ekak palaweni ekama supiri thawa denna.

  41. ගයාන් රූකාන්ත

    පලවෙනි එකට සුබ පැතුම් ජයවේවා !
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා ෴

  42. nice work bro, keep in touch!

  43. එළ වැඩක්….

  44. පලවෙනි උපසිරසට මගේ ස්තුතිය!
    ඉගෙන ගන්න එකට මුල්තැන දෙන්න. නිදහස් වෙලාවට මේ වගේ දෙයක් කරන්න.
    ජය වේවා!

error: Alert: Content is protected !!