Saturday , September 26 2020
Breaking News

The Good Road (2013) | මට ඕන අටන්ගාස් යන්න [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

The Good Road 2013

මම මෙච්චරකල් ඉන්දියානු සිනමාපට ගැන මංසලට ලිපි දැම්ම විතරනෙ. ඔන්න එහෙනම් වෙනසකටත් එක්ක උපසිරසකුත් අරන් ආව. නිකම් භාන්ඩයක් නෙමේ, කෙලින්ම 2014 ඔස්කා සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂා සිනමා පට කාණ්ඩය නියෝජනය කිරීමට ඉන්දියාවෙන් මේ වන විට තෝරාගෙන තියන එක. අධ්‍යක්ෂනය Gyan Correa ගෙන්. එයාගෙ කුළුදුල්ම අධ්‍යක්ෂනය. ඒත් සෙල්ලම් නෑ කෙලින්ම ඔස්කා යනවා.

ඒ වගේම තව මේක ගුජරාටි වල 60 වන ජාතික සම්මාන උළෙල්දී මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මාන හිමි කරගත්තා.

චරිත නිරූපනය ගැන කියනවනම්, Raavan ‍ෆිල්ම් එකේ රගපාපු Ajay Gehi – ඩේවිඩ් ලෙසත්, ලමා නළු Keval Katrodia – ආදිත්‍ය ලෙසත්, Shamji Dhana Kerasia – පප්පු ලෙසත්, Singham 2011 රඟපෑ Sonali Kulkarni – කිරන් ලෙසත් ආදී වශයෙන් රංගනයට දායක වන මේ ගුජරාටි සිනමාපටය අන්තර්ජාතික සිනමා දර්ශකයෙ අගය 8.9 ක් වගේ ඉතාම ඉහළම තලයක රඳවගන්නටත් සමත් වෙලා තියෙනවා.

තව විස්තර කියන්න දෙයක් නෑනෙ ඉතින් ඔය ටිකම මැදයි ‍ෆිල්ම් එකේ කතාව දිහාවට හැරෙන්න. කතාව ගැන කියාගෙන යනවනම් එහෙම, නැතිවුන ලමයි ගැන තමයි කතාව යන්නෙ. එක ලමයෙක් ඉන්නව එයාගෙ නම ආදිත්‍ය. එයාව අතරමන් වෙනව. ඉතින් අතරමන් වෙලා සෑහෙන දුරක් යනව ට්‍රක් එහෙක නැගල.. තව පොඩි කෙල්ලෙක් ඉන්නව, ඒ කෙලි පැටික්කිත් අතරමං වෙලා ඉන්නෙ. හැබැයි ඒ ලමයා යන්නෙ නම් ඒ හැටි හොඳ තැනකටනම් නෙමේ මට මතක හැටියට. ඉතින් ඔයාල අරගෙනම බලන්නකො කතාවට ඔස්කා සම්මානයක් දෙන්න වටිනවද නැද්ද කියලම..

දැන්වීමක්.

  • ෆෝන් එකෙන් සිංහල උපසිරසත් එක්කම ෆිල්ම් බලන්නේ මෙන්න මෙහෙමයි.
  • TV එකෙන් සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට බලන්නේ මෙහෙමයි.

The Good Road (2013) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published.

55 comments

  1. ස්තූතියි සහෝ

  2. me film tikanam fatta oyala me karana wade nam hodai puluwannam uththama puththiram film sub 1th danna

  3. Subtitles Wala Kunuharapa Daannepa,Mewa Loku Kudaa Hamoma Balanawa.
    Admin Mewa Approve Karanne Wagakimakin Neweida?

  4. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  5. Thanks !!!!!!!!!

  6. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  7. බොහොම ස්තුතියි

  8. තෑන්ක් විමා සහෝ…

  9. thank u machan

  10. godak hodai machan

  11. mudiya / මුදියා

    මෙච්චර හොඳ සම්මානත් ගත්ත නම් කොහොම සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඇත්ද.පෝස්ටරේ බැලුවමත් බලන්න මොකක්දෝ ආසාවක් ඇති වුනා.අපේ සුපිරි පොරක්නෙ සබ් එක දීල තියෙන්නෙ.නියමයි වීමෝ.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!

  12. Thanks !!!!!!!!!!!!!!

  13. Hoda uthsahayak….. oya godak venas vagema jivithaya aluthin hithanna puluvan vidiye films thamsi thoeaganne… eva ithamath hodai….. Now you can see me, catch you if you can ( nam mathaka vidiyata liyuve ) vage film hodak lassanai…. oyata mama hadavathinma suba pathanava……… thanks brother for the Subs…….

  14. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  15. Manjula Kumara Gamage

    බොහොම ස්තුතියි සහෝ 🙂

  16. I do not like the words that you used be civilized

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  18. හොඳද නැද්ද කියලා අරන්ම බලමුකෝ,බලලා කියන්නම් හොඳනම්,ඔන්න එහෙනම් ගන්නවා,සබ් වලට thanks

    • ඔහ් මේක මන් බැලුවා,සම්මාන දෙන්න හදන අයට මොලේ අමාරුවක් තියනවද මන්දා,මමනම් මේකට කැමති නෑ

  19. “චූටී මල්ලි”

    බලන්න හේතුවන
    සාධක ඔනාවටත් වඩා තියෙ
    එල එල
    විමා
    අනිවා බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය……………

  20. රෙහාන් චානක

    ඔන්න විමා සුපිරියක් ගෙනත් තියෙන්නෙ,, නියමයි ආ

  21. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඉඳල ඉඳල අරගෙන ඇවිල්ලා තියෙන්නේ එසේ මෙසේ එකක් නෙවේ වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  22. ඒ පාර විමාට මේ කොහේ යන්න හිතිලද ? :v
    බොහොම ස්තූතියි සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්කම අරගෙන ආවට.. මේ දවස් වල ඩේටා ලිමිට් පැනලා.. ලබන මාසේ තමයි බාගන්න වෙන්නේ…
    ජයවේවා!!

  23. කැලුම් ගුණසේකර

    විමා කාලෙකට පස්සේ ෆිල්ම් එකක් දීලා. නියමයි නේ? දැන් ජංගම දුරකතනයෙනුත් බලන්න පුලුවන් ද උපසිරැසි එක්ක? ඒකත් හොදයි.

  24. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  25. thanx……….

  26. නලින්

    අඩේ අප්පා විමා කොලුවා සුපිරි කථාවක්නේ ගෙනැල්ලා තියෙන්නේ.

    ජය වේවා!

  27. නවීන් ලක්ෂිත

    පට්ට ෆිල්ම් එකක්නේ විමා අරන් ඇවිත් තියෙන්නේ එහෙනම් තෑන්ක්ස් මචං සබ් එකට අනිවා බලනවා

  28. සචිත උදාර

    සහෝ දෙන්නෙම ඉතිං සුපිරි ඒවානේ, අනිවා බානවා, බොහොම ස්තූතියි.

  29. චතුරංග සුරාජ් පෙරේරා

    විස්තරේ හැටියටනම් නරක වෙන්න බැහැ ඔන්න එහෙනම් බැවා!!!

    බොහොම ස්තුතියි සහෝ සබ්වලට ! ජයවේවා ! 🙂

  30. දිල්ෂාන් කාලිංග

    බලං හිටියෙම මේක එනකම් නොවැ.
    තෑන්ක්ස් හොඳේ.
    කිව්වට පස්සේ….
    දන්නෝ දනිති.
    😀

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හොදා හොදා…
    මේක උබ කිව්ව සප්‍රයිස් එක…
    හොදයි හොදයි බලමුකො ම්කෙත් තරම…
    ඔස්කාර් යන්න තරම් සුදුසු උනා නම් නොබලා බැහැ නොවැ/….
    බලලම කියන්නම්..
    ජය වේවා…

  32. wolverine ekath original copy ekak awa gaman denda bro…. thanks a lot for the movie

  33. මෙන්න සුපිරි පහරක්

  34. #ChalinduDeshan (කිනා)

    අම්මට සිරි වීමා…
    ගොඩක් කාලෙකින් අප්පේ ඈ….
    දැකපු කල්.
    එල එල.
    බාගෙනම බලමුකෝ කියන එකේ ඔච්චර සරවත් කරලා.
    ස්තූතියි.
    ජයවේවා!

  35. ela kiri wima saho. thanx a lot.

  36. niyamai saho

  37. Ealama bandayak wage thnaks kiwa sub 1 ta
    baiscope 1 ta jayama wewa

  38. හර්ෂ ලහිරු

    ලේසිනෑ විමා ඉදලා ඉදලා බස්සන්නෙම මාර පාරවල්නෙ
    එලකිරි සහො ජය

  39. මරු මරු මෙන්න ෆිල්ම්ස්

  40. නියමම කතාවක් සහෝ බලන්න ඕනේ තුති

  41. elazz thnxzzz

  42. thanks saho

  43. ඔන්න ගත්තා. ස්තුතියි මචන් සබ් එකට

  44. patta wadak 🙂

  45. එලස් බාන්න දැම්ම දැක්ක ගමන්

  46. සුපිරිම සුපිරි පහරක් මේ බස්සලා තියෙන්නේ 🙂

  47. supirima akak oya deela thiyenne

  48. maxxa machan supiri akak

  49. තැන්ක්ස් වේවා!!!

  50. mihin ලංකා

    පට්ටම එකක්නේ ඔස්කා යනවා කියන්නේ ලොවෙත් බලන්න ඕනේ ජය!

error: Alert: Content is protected !!