You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / All / The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) – Sinhala Subtitles |ජීවත් වන ආදරය වෙනුවෙන්…[සිංහල උපසිරැසි සමඟ]

The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) – Sinhala Subtitles |ජීවත් වන ආදරය වෙනුවෙන්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 17 votes.
Please wait...

The Twilight Saga Breaking Dawn - Part 2 (2012)

බෙලා සහ එඩ්වඩ්ගේ එක්වීමෙන් පස්සෙ ඔවුන්ගේ ආදරය හුස්ම ගන්ඩ පටන් ගත්තා. ඒ ඔවුන්ගේ මිනිස්-නොමිනිස් දියණිය ඉපදීමත් එක්ක. ඇය රෙනෙස්මේ. ඈත පිටිසර ගම්මානෙක ඉන්න තාත්තගෙ ‍රැකවරණය හොයාගෙන ඇවිදින් ගමේ ඉස්කෝලෙදි හිත වැ‍ටුණ කොල්ලෙක් අඳුනා ගත්තු බෙලා ගොම්මන් යාමේදී –Twilight (2008)– මේ කොල්ලා වැම්පයරයෙක් හෙවත් පිශාචයෙක් බව දැන ගත්තත්, ඒ ආදරේට මිනිස්කම් නොමිනිස්කම් බාධාවක් වුණේ නෑ. ඊට පස්සෙ මේක තුන්කොන් ප්‍රේමයක් වන ලකුණු පහළ කරමින් නව සඳක් –The Twilight Saga: New Moon (2009)– පෑව්වේ ජේකබ් නම් තවත් මැදිහත්කරුවෙකුගේ ආගමනයත් අරගෙන. මේ කෙල්ලට වහවැ‍ටුණු කොල්ලො දෙන්නම අමනුස්සයෝ. ජම්මාන්තර වෛරයක්කාරයෝ වුණත් දෙන්නම එක වගේ ආදරය කළ කෙල්ල වෙනුවෙන් දැඩි ඉවසීමකින් කටයුතු කළත් සටනකුත් නොතිබ්බම නෙමෙයි. තුන්වෙනි වතාවට සඳ රාහු අල්ලද්දී –The Twilight Saga: Eclipse (2010)– දෙන්නගෙන් එක්කෙනෙක් ‍තෝරා ගන්ඩ කෙල්ලට සිද්ධ වුණා. ඒ තේරීම නරවෘකයාට වේදනාවක් ඇති කළත් මේ දෙන්නගේ ආදරය පණ ගැහෙන පොදියක් විදිහට හුස්ම ගැනීම අරඹද්දි විසිරුණු හිමිදිරියක –The Twilight Saga: Breaking Dawn-Part 1 (2011)– ඇගේ සදාතනික ආරක්ෂකයා බවට ඔහු දැඩිව බැඳුණා. රෙනෙස්මේ වෙනුවෙන් ජම්මාන්තර වෛරය වශීකෘත ප්‍රේමයක් බවට හැරවුණා. දෙවෙනි වතාවට හිමිදිරිය බි‍ඳෙන්නෙ ඒ නව ප්‍රාණියා ‍රැකගන්ඩ කෙරෙන යුද්ධයකටයි.

උඩින් කිවූ විස්තරයේ මුළු පොත් 04ම, චිත්‍රපටි 05හේම කතාව කෙටි කරලා කිව්වට ඒ කතාව එහෙම කියන්ඩ බෑ. චිත්‍රපට රසික සමාජයක් විදිහට අපි ඇදෙන්නෙ ඒ පැත්තට හින්දා, අර කිව්ව හිමිදිරිය දෙවෙනි වතාවටත් විසිරුවා හැරපු චිත්‍රපටියේ සිංහල උපසි‍රැසි අරගෙන ආව. මනුස්ස-අමනුස්සකම් අමතක කළ ගමන් මේක ආදර කතාවක්! ඉතිං ආදර කතාවක අවසාන දිගහැරුම ඔබ වෙත අරං එන්ඩ අදට වඩා හොඳ දවසක් තවත් කොහේ…ද? අද ආදරවන්තයන්ගේ දිනය නේ! වැලන්ටයින්, වැලන්ටයින්! 😀

එහෙමනම් අමනුෂ්‍ය ආදර අන්දරයේ අවසානය සනි‍ටුහන් කරන මේ කතාව තමයි බයිස්කෝප් අපෙන් ඔබට ගෙනෙන ආදර තිළිණය. ගියපාර කතාවෙදී ඉපදුණු ජීවමාන ආදරය හෙවත් රෙනෙස්මේට තර්ජනයක් එල්ල වෙලා. නරවෘකයන්ගෙන්ද? මිනිසුන්ගෙන්ද? කොච්චර තර්ජන ආවත් තමුන්ගේ ආදරයේ අවසාන ප්‍රතිඵලය වෙනුවෙන් මුළු ලෝකෙම එක්ක හරි සටන් කරන්ඩ එඩ්වඩ්-බෙලා සූදානම්. තනිවම නොවෙයි කලන් පවුලම ළඟින් ඉන්නවා. ඇයි රෙනෙස්මේට පණ පුදන්ඩ සූදානමින් ඉන්නා ජේකබ් කීයටවත් ඇයව දාලා යන්නෙ නෑ අන්තිම ලේ බින්දුවත් ඇඟේ තියෙනාකම්. කවුද එතකොට රෙනෙස්මේට හතුරුකම් කරන්නේ? පිශාචයින් ගොන්නක් මැද්දෙ නරවෘකයාට කරන්ඩ පුළුවන් වැඩේ මොකක්ද? ඇයි රෙනෙස්මේට මෙච්චර තර්ජන? හරි එහෙමනම් මේ කතා මාලාවේ මුල් එක ඇරෙන්න අනික් ඒවට සිංහල උපසිරැසි දුන්නේ රොයිලි අයියා. මේ දවස්වල රොයිලි අයියා කාර්යබහුල නිසා මම මේ අවසන් කොටසට උපසිරැසි දෙන්න බාරගත්තා. මේ කතා මාලාවේ සිංහල උපසි‍රැසි සම්පූර්ණ කරන්ඩ තවමත් එකම එක අඩුවක් ඉතුරුව තිබෙනවා. ඒකත් හැකි ඉක්මනින් සම්පූර්ණ කරලා ඔබට මේ කතාව මුල සිට අගටම සිංහලෙන් රසවිඳගන්ඩ අපේ බයිස්කෝප් සොහොයුරන් කටයුතු කරාවි. එහෙනම් මම ගිහින් එන්නම්.

ආ… ඩිංගෙන් අමතක වෙන්ඩනේ ගියේ. එහෙමනම් ප්‍රේමයේ රස විඳගන්න අපේ හිතවතුන් හැමෝටම ප්‍රීතිමත් ආදරවන්තයින්ගේ දිනයක් වේවා! Happy Vallentine Day!

Due to copyright issues, we do not provide any torrent links.

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

99 comments

  1. සබ් එකට තෑන්ක්ස්.ඔබට ජය…!

  2. මේක ඇත්තටම ලස්සන කතාවක්ද, කමෙන්ට් දැක්කම එච්චර හරි නෑ කියලත් හිතෙනවා, මුල් කතාව නම් නියමයි. ඊට පස්සේ එකක්වත් බැලුවේ නෑ. බලලම තීරණය කරන්න තමා වෙන්නේ. සිංහල සබ් වලටනම් ඉතින් දිදුල සහෝට ගොඩක් තැන්ක්ස්.

  3. Thanx mcn dawas 3kma film eka baawa…

  4. fatta… Gud wrk.. Thnx a lot.. 😀

  5. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  6. 2 weni akata set wen nene

  7. thank Uuuuuuuuuuuuuuu…..

  8. achintha sameera

    thanks machoooooooo.jaya wewa…

  9. බෙහොම ස්තූතියි.

  10. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  11. මේක දානකන් ඇගිලි ,දින ගැන ගැන හිටියේ බොහොම ස්තුතියී..!

  12. thank you very much meka dunnata…

  13. පට්ටයි මචන්! උඹ නම් සිරා කොල්ලෙක් (y)

  14. බොහොම ස්තුතියි සහෝ….

  15. චරිත පොල්ගස්දෙණිය

    patta patta pata pata ………… 🙂

  16. මන් මෙ කොම්මෙන්ට් කරන වෙලාවෙ මේකෙ සින්හල උපසිරසි 2700 කට වඩා බා ගෙන තිබුනත් comment කරලා තියන්නෙ 76 ක් විතරයි.ඒ කියන්නෙ 3% කටත් අඩු ප්‍රමානයක්.උපසිරසි හදන සහෝදර වරු මේ වැඩන් ලාභ උපයන්නෙ නෑ
    එයාලට සතුටු වෙන්න තියන්නෙ අපි එයාලා දිරි ගන්නවන comment එකෙන් විතරයි..ඒ නිසා අපේ බයිස්කෝප්වරුන්ගෙන් ඉල්ලනවා අඩුම ගානෙ ස්තූතියි කියලා වත් මේ සහෝදර වරු දිරිමත් කරන්න කියලා…

  17. ස්තූතියි දිදුල සහෝ….ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට……

  18. ashan vimukthi [විමා (`v´)

    kaalekata passe awasara athuwa set una onna meka balanna :0
    ela kollekne sub eka dila thiyenne
    thnx 🙂

  19. thanks kollo.mama meka enakammi balan hitiye.bohoma pin

  20. සිංහල සබ් වලට ස්තූති…… 🙂

  21. Manula Nayanatharu

    පට්ට ෆිල්ම් එකනේ සහෝ… මට මේක හම්බවෙනකන් හිටියේ… ස්තුතියි…!
    ජයවේවා…!

  22. රාම් රාජ්

    ස්තූතියි.බැලුවා.හොදයි ටිකයි.

  23. භානුක

    තැන්කු කිව්වා

  24. thanks saho……..

  25. thankz dilidu saho BR eka enakanma unnaaaaaaa

  26. machnla mn gawa nam bluray 720p copya havve,oya thiyenna (brrip) sub eka bluray copye sub ekata hariyata ganata wateida??

  27. ස්තුතියි මල්ලි වැඩේට !!! ඔන්න එහෙනම් මමත් ගත්තා.

  28. මම කැමතිම movie වලින් එකක් සිංහල සබ්ටයිටිල් හොයා ගන්න බැරුව හිටියේ මේක දුන්නට තැන්ස් දිදුල

  29. aneee bohooooma pin,godaaaaaak thanks,pluwan nam maka බ්ලුරේ කොපියටත් sub dannakoooo

  30. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම මාව මේකෙන් මිදෙව්වටත් බොහොම පිං. ජය෴෴ 😛 😛

  31. thankzzzzz buddy…………..

  32. patta film ekane.man nam oka film hall eke beluwa.
    patta patta..,den ayet balanawa,mokada sub tiyanawane.
    bohoma stuti saho….wedi wediyen sub danna lebewa.. 🙂

  33. පට්ටයි………….

  34. Great macho…..wish u all the best.

  35. මමත් ගත්තා ජයවෙවා

  36. web site eka dan wada. thanks subs walata

  37. Thanks meka anakan balagena hitiye

  38. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල,බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  39. “චූටී මල්ලි”

    බුදු අම්මෝ සයිට් එකට එන්න කාපු කට්ටක්
    දැන්තමා ආවෙ ඊයෙ හවස ඉදන් ට්‍රයි කලෙ එන්න
    දිදුල මේ පාරත් දිලා තියෙන්නෙ පට්ටම එකක්නෙ
    හැදින්වීම නම් පට්ට දිදුල ඇඩෙනවා ෆිල්ම්ස් නොබලන උන්ටත් බලන්න හිතෙනවා ඇති ඒක දැක්කම
    සබට නම් අනේක වාරයක් තුති
    ආයිත් අළුත් එකක් ආපු ගමන් දෙන්න

  40. කැලුම් ගුණසේකර

    පිස්සු හැ‍දෙනවා. ඇඩෙනව තනි ඇහැට ලිපිය කියෙව්වම. සුපිරියි දිදුල. නියමයි. ඔයගේ මේ ලිපිය කියවල බලන ඕන කෙනෙක් ට මේ කතාව විතරක් නෙවෙයි. මීට කලින් දුන්න කොටස් ටිකත් එක හුස්මට බලන්න හිතෙනවා. පොඩි කොපියක් තියන නිසා අපිටත් බලන්න පුලුවන්. ස්තුතියි සහෝ.

  41. DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව

    පට්ට.. ස්තුතියි දිදුල.

  42. බොහොම ස්තුතියි සහො බ්ලුරේ කොපියටත් සබ් ඔනේ

  43. ela bro. mama meka hewwa bt mata cam copy labune. thx lot

  44. bohoma tnnxxxxxxxxxxx

  45. Susantha Pradeep

    thnxxxxxxxx

  46. බොහොම ස්තුතියි….
    ජය වේවා…..!!!

  47. Yaluwane mata Biscope eke thiyana tamil movies tika okkoma ekata thiyana link eka thiyanawada. nattham kohomada ehema balanne. pl mata kiyanawada ADMIN kenek hari. plzz [email protected]

  48. hure meka dala thanks aiye…..

  49. මේක දානකන් ඇගිලි ගැන ගැන ,දින ගැන ගැන හිටියේ හප්පේ යන්තම් ඇති

  50. patta baiscope.lk

  51. නියමයි එනකම් බලාගෙන උන්නු ෆිල්ම් එකක් නේ සබ් වලට බොහොම පින්

  52. Pin Athe wadak (y)

  53. සුපිරිය පට්ටය

  54. rusuru | රුසිරු

    ලොවෙත් නෑ පට්ට හොදේ

  55. එල එල එලම කිරි මචෝ

  56. නියමයි.. නියමයී.. මේක බයිස්කෝප් එකෙන්ම දෙනකන් බලන්නේ නෑමයි කියලා හිතන් උන්නේ. 😀
    බොහොම ස්තුතියී..!

  57. නියමයි සහෝ මෙන්න මේක එනකම් අනිත් ඒවා බලලා උන්නේ…ඇත්තටම නියමයි ඔයාලා නම්

  58. පට්ට පතුරු සහෝ 🙂

  59. පට්ට මචං 🙂 දිගටම කරමු

  60. මෙන්න නියම ආදර තෑග්ග ජය වේවා 🙂

  61. loweth na machan thanks

  62. mihin ලංකා

    පට්ටම පට්ට මචං

  63. maxxa machan hoya hoya hitiye

  64. නොදකිං.. කෝපි කඩේ සුගතංගෙයි එන්සිනාගෙයි ලව් ස්ටෝරියට සබ් හදල දියංකො.මේකට වඩා දහස් ගුණයක් හොඳ ලව් ස්ටෝරියක් ඒක 😛

  65. චමිල සංදීප

    අම්මේ ඇති යාන්තං, පට්ට කාලයක් බලන් හිටිය හොඳ DVDRIP එකක් එනකම්.
    sub වලට ගොඩාක් ඉස්තුතියි.

  66. Ela mchn tnx… Bapu gaman comment ekaka 🙂

  67. එනකම් තමයි හිටියේ. ගොඩක් ස්තූතියි!!!

  68. pissu hadei,, meka enakan kochara kal hitiyada appa,, thanks thanks brooo

  69. නලියා

    ජය වේවා දිදුලේ………!!

  70. loweth na macho patta patta

  71. macxxxa kolloooo

  72. මම එකලු

  73. පට්ට විදියට ලිපිය ලියලා තියනවා…නියමයි…ආදරවන්තයන්ට අද මීට වැඩිය මොනවද…ස්තූතියි දිදුල සහෝ…
    බයිස්කෝප් හැමෝටම Happy Vallentine Day!

  74. patta patta machn

  75. ඔන්න මම 2ක බොහොම පින් යාළුවා

  76. ඇති යන්තන් මේක දුන්න…හොය හොය හිටපු ෆිල්ම් එකක්…බොහොම ස්තුතියි…!!

  77. Isuru Mahindarathna

    සුපිරි සහෝ තවත් සබ් දෙන්න ලැබේවා!

  78. elazzzzzzzzzzzz jaya wewaa

error: Alert: Content is protected !!