ඔයාලට මතක ඇතිනෙ ගියවර කතාවේ සිද්දිය.. ස්ටෙඩ්මන්ගේ මරණයත් සමඟ මයිකල්ගේ සහෝදරයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න තිබුන අන්තිම සාක්ෂියත් නැති වුනානෙ.. ඒ නිසා මයිකල්...
Read More
ඔයාලට මතක ඇතිනෙ ගියවර කතාවේ සිද්දිය.. ස්ටෙඩ්මන්ගේ මරණයත් සමඟ මයිකල්ගේ සහෝදරයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න තිබුන අන්තිම සාක්ෂියත් නැති වුනානෙ.. ඒ නිසා මයිකල්...
Read More
ඔන්න යාලුවනේ මම මගේ 24 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක 18+ කිව්වට 18++ එකක්, මම හිතනවා මෙවැනි කතාවක්නම් ඔබ මීට පෙර බලල නැතුව ඇති කියල. මේක IMDb වල ලකුණු 5.3ක් ගන්න...
Read More
ස්වාභාවික හෝ වේවා මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝ වේවා සිදුවන ව්‍යසනයන් ඕනෑම තැනක ඕනෑම මොහොතක ඇතිවෙන්න පුළුවන්. එවන් විපතක් සිදුවීමට ගතවන කාලය තත්පරයකටත් වඩා අඩුයි....
Read More
ඔන්න ඉතින් 15ත් ගෙනාවා. (මත්ද්‍රව්‍ය පිරුණු විශාල තුවක්කුව) කතාව බලමුකෝ. මේකෙදි ශර්ලොක්ගේ පරණ පාපමිත්‍රයෙක් හම්බෙනවා. ඒ කීවේ ශර්ලොක්ගේ හිටපු මත්ද්‍රව්‍ය සපයන්නවා....
Read More
ඔන්න එහෙනම් බොහොම ලගදි ආව වෙනස්ම විදිහක, බොහොම ලස්සන සලරුවක් එක්කයි අද මම ඔයාල වෙත ආවෙ. R කියන්නෙ පිල්ලියක්, ඔහු මැරිල, ඔහු කවුද, මොනව කරන්න ඇතිද, කොහේ ඉන්න ඇතිද, මේ...
Read Moreමේ වෙද්දි සූකෝ කුමරයා, අපේ අවතාර් ගැන්සියේ හුඟ දෙනෙකුගේ සිත් දිනාගෙන ඉවරයි. මුලින්ම සූකෝ බොරුවෙන් නොඑන බව දැනගත්තේ ටෆ්. ඒ ඔහුගේ හදගැස්මේ රිද්මය පොළව හරහා දෙපතුළට...
Read More
මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම, ඒක නිසා පොඩි වැරදි තියෙන්න පුළුවන්. එකට සමාවෙන්න ඕනේ. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2011දී, අයත් වෙන්නේ ඇක්ෂන්, ස්ටෝරි වර්ගයට....
Read More
ඔන්න යාලුවනේ මමත් බයිස්කෝප් සයිට් එකට සබ් එකක් ලිව්වා. මේ තමා පළවෙනි සබ් එක තමයි මේ. ඒ නිසා අඩුපාඩු තිබ්බොත් වැඩිය හිතන්න එපා.. ඒ වගේම මට ඒව පෙන්වා දෙන්න ඉදිරියේදී...
Read Moreහපෙ හප්පේ පැනයන්ඩ කොච්චර දඟ දැම්මත් කාටවත්ම හොරෙන් කිසිදෙයක් කරගන්ඩ බැරි හැටි. නේද? ලෙහෙසි නැහැ වගේ මේ ගිනිගෙයින් පැන ගන්න එක! සොකාගෙ මොළේට අදහස්නම් තියෙනවා මේ උතුරන...
Read More
උපසිරැස නිර්මාණය කියන්නේ පැය භාගයකින්, පැයකින් එහෙම ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. ඒ ඔක්කොටම කාලය වැය වෙනව. ඉතින් පොඩ්ඩක් ඒක ප්‍රමාද වුනා කියලා, කරන උදවිය...
Read More
මේ වන විට ලොව පුරා චිත්‍රපට ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරමින් සිටින චිත්‍රපටක් තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. හුඟ දෙනෙක් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති මේ...
Read Moreදැන් සූකෝ අවතාර් ගැන්සියේ යාළුවෙක්. ඒක නිසනෙ ඈන්ග් සහ සූකෝ තනිවම ගොහින් අග්නි බන්ධන ලොවට හෙළි කළ ගුරු පරපුරේ අවසන් ශූරයන් දෙදෙනා හමු වෙලා ඒ හැකියාව ප්‍රගුණ කරගෙන...
Read More
මේ එකතු වෙන්න යන්නේ දෙවන කතා සමයේ අට වන කොටස සමඟයි. මීට පසු මේ කතා සමයේ අපට පළිගැනීම අවසන් කිරීමට ඇත්තේ තවත් කොටස් දෙකක් පමණයි. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසත් මතක්...
Read More
ඔබට මතකද? මීට අවුරුදු 3 කට පෙර බයිස්කෝප් එකෙන් ප්‍රදර්ශනය වුනු ෆෝබියා – 2 චිත්‍රපටිය. “මේකට සිංහලින් උපසිරසි දාලා ටික කාලයක් ගියත් මට චිත්‍රපටයේ වීඩියෝවට සමගාමීව...
Read More
ඔන්න එහෙනම් අද අපි සමගාමී විකාශයට උපසිරස ලබාදෙන පළමු වතාව මේ ටෙලි කතා මාලාවෙ. අපි දැන් 9 වැනි කොටසටත් ඇවිදින්, තව පළමු කතා සමය අහවර වෙන්න තියෙන්නෙ එක කොටසයි. පහුගිය 13...
Read Moreමීට ඉස්සර, අවතාර් ජීවග්‍රහයෙන් ග්‍රහණයට ගෙන තමන්ගේ කුල ගෞරවය රැක ගන්නට උත්සුක වෙමින් කටයුතු කළ සූකෝ කුමාරයා දැන් නොපිට පෙරළිලා බව ඔබත් දකින්නට ඇති. දැන් ඔහු අවතාර්...
Read More
මේ ලිපිය අලුත්ම චිත්‍රපටියක් ගැන නම් නෙවෙයි. හැබැයි අදායම් වාර්ථා තියපු සුපිරි චිත්‍රපටියක් ගැන. 2007 අවුරුද්දේ තිරගත වෙච්ච මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Akshay Kumar,...
Read More
ඔන්න යාළුවනේ මමත් සිංහල උපසිරැසි දැමිල්ලේ 50 වෙනි කඩ ඉම පහු කරා.වැඩේ ලේසි උනේ නැහැ. බාධක නම් එමටයි. කොල්ලා වගේ හිටියට මාත් දෙදරු පියෙක්. ඒ වගේම කරන රස්සාවත් රජයේ උනාට...
Read Moreඅවතාර් ඈන්ග්’ව පෙරටු කොටගෙන සියලූම එදිරිවාදී බලසෙනඟ පිරිවරාගෙන සිදු කරන්නට යෙදුණු අග්නි දේශය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම, නොසිතූ පරිදි කඩාකප්පල් වුණා. හැකිතාක්...
Read More
හොඳයි මෙන්න අද මේ කතා මාලාවේ 17 වෙනි කොටස. කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද එක බාගමු එහෙනම්. පහුගිය කොටසෙදී මුලම කොටසේ ඉඳන්ම නරක හාදය වෙච්ච නෙවිල් නැවත මයිල්ස් හා...
Read More