Breaking News

TV

All

Recent Releases

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 14] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස කුමරු හංගන රහස දැනගැනීම චේ ග්‍යුන්ව ලොකු කම්පනයකට පත් කරනවා. එලෙසම කුඩා කාලයේ පටන්ම තමන්ගේ ශරීරයේ කොටා ඇති වදන ඒ රහස් ලියවිල්ලට සම්බන්ධ දේ බව දැනගැනීම ඇයට තවත් පුදුමයක් වෙනවා. මේ අතර මෙය හිමි චේ ග්‍යුන් හට බව සැක කරන මව් රැජින මියොන්ග් හීව ඒ නිවසේ මෙහෙකාරියක් ලෙස …

Read More »

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 08] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

8 කොටස කි ඩොන්ග් දුන්න උපදෙස නිසා සෝ ජූන් ගොඩක් කලබල වෙනවා. සෝ ජූන්ට ඕනෙ නැහැ මාරින් ගෙන් වෙන් වෙන්න. ඒ සෝ ජූන් දැන් ඇත්තටම මාරින්ට කැමති නිසා. ඒත් සෝ ජූන් ගැන සැක කරන මාරින් දැන් ඉන්නේ සෝ ජුන් එක්ක අමනාප වෙලා. ඉතින් සෝ ජූන් තමන්ගෙ උපරිම උත්සහය යොදනවා ඇයව …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 13] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

13 කොටස රහස් ලියවිල්ල ඇති තැන සටහන් කර තිබෙන්නේ කාන්තාවකගේ ශරීරයේ බව රජතුමා දැනගන්නවා. එලෙසම එය මව් රැජිණත් දැනගන්නවා. නමුත් ඇය කවුරුන්ද කියලා ඔවුන්ට සිතාගන්න අපහසු වෙනවා. චේ ග්‍යුන් සහ කුමරුන් විවාහ වුනායින් පසු රජතුමාගේ හිතේ සැකය තව තවත් වැඩි වෙනවා. දැන් ඔහු සිටින්නේ බොහොම ලොකු පීඩනේකින්. චේ ග්‍යුන් කුමරුන්ව …

Read More »

12 Monkeys [S03 : E07] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ] 50*

ඔන්න එහෙනම් අද මගේ පළමුවෙනි කඩ ඉම පහුකරන්නයි යන්නෙ. සාමාන්‍යයෙන් කඩ ඉමකදී ගොඩක් අය කරන දෙයක් තමයි ඉතිං අලුතෙන් පැමිණෙන චිත්‍රපටයක් භාරගෙන එයින් කඩ ඉම සලකුණු කරන එක. ඉතිං මගේ රැකියාවේ කාර්යයබහුලත්වය නිසා අළුතෙන් වැඩක් භාරගෙන කරගෙන යාමට කාල වේලාව සොයාගැනීමට අපහසු නිසාත්, බාරගත්ත කතාමාලාවක් තිබෙන නිසාත් මගේ 50 වැනි …

Read More »

Hickok (2017) with Sinhala Subtitles | නගරයට ආ පිස්තෝලකරුවා – බිල් හිකොක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 17 වන උපසිරසි ගැන්වීම විදියට බටහිර චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා . බටහිර කිව්වම මතක් වෙන්නේ අශ්වයයි , පිස්තොලයි , කව්බෝයි තොප්පියයි නේ. අන්න එයින් ෆිල්ම් එකක් . මේක අයත් වන්නේ “Action” ෆිල්ම් ඝනයට . කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් . ෆිල්ම් එක මේ මාසේ (ජුලි) …

Read More »

Colony [S02 : E09] with Sinhala Subtitles | අහසින් ආ අමුත්තා! [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ එකතුවෙන්නේ නමවෙනි කොටසත් එක්කයි. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් මතක් කරලා ඉන්නම්. බ්‍රෑම් හිටපු වහල් කඳවුරේදී RAPලාගේ යානයට එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා ඒ වහල් කඳවුරට අත්වුනේ භයානක අවසානයක්නේ. ඒක වලක්වගන්න සනයිඩර් පුළුවන්තරම් උත්සහ කලත් එකෙන් වැඩ උනේ නැහැ. හැබැයි බෝමන් පවුලේ වාසනාව නම් කවදාවත් අවසන් වෙන්නේ නැති …

Read More »

18+