You dont have javascript enabled! Please enable it!
Thursday , July 2 2020
Breaking News

TV

18+

All

Recent Releases

The Great Gambler (1979) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.5 ක ඉහළ අගය කිරීමක් පවතින, එකළ ඉතාමත් ජනප්‍රිය, සුවිශේෂ සිනමා නිර්මාණයකි. “ජේ” අති දක්ෂ සූදු දිනන්නෙකි, මතක ඇති කාලයකදී ඔහු කිසි විටෙකත් මේ ක්‍රීඩාවෙන් පරාජය වී නැත. ඔහුගේ මේ දක්ෂතාවය, පාතාල ලෝකයේ “රතන්දාස්” ගේ අවධානයට යොමු වෙයි. ධනවතුන්ගෙන් මුදල් දිනා …

Read More »

Narcos [S03 : E07] Sinhala Subtitles | බිත්ති දෙකක් අතර රහස..! [සිංහල උපසිරැසි] [18+]

ආයුබෝවන්..! දෙවනි කතා සමයෙදි මම පොරොන්දු වුණා කර්නල් හියුගෝ මාර්ටිනස් ගැන විස්තර කියන්නම් කියල. ඇත්තටම අපි මේ ගේන විස්තර එක්කෙනෙක් දෙන්නෙක් හරි කියවල ඉතිහාසය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්නව ඇති කියල අපි විශ්වාස කරනව. මේ කරන්නෙ උපසිරැසිය ලබා දීමට අමතරව කරන වැඩක්. මේ වෙනුවෙන් අමතර කාලයක් කැප කරන්නත් ඕනෙ. ඉතිං …

Read More »

13 Reasons Why [S04 : E05] Sinhala Subtitles | යතාර්ථය සහ මවාපෑම! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අරගෙන ආවා 13 reasons why 4වැනි කතාමාලාව නැතිනම් අවසාන කතාමාලාවේ 5වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ඔන්න ඉතින් අද කතාව පටන් ගන්නේ ක්ලේ පිස්සුවෙන් වගේ දුවලා ගිහිල්ලා බ්‍රයිස් මැරුණු තැනට වෙලා බලාගෙන ඉන්න දර්ශනයකින්. ඉතින් මතකනෙ, ක්ලේ ළගක ඉදලා යම් යම් දේවල් කළත් එයාට …

Read More »

Artemis Fowl (2020) Sinhala Subtitles | විශ්වාස කිරීමට කාලයයි [සිංහල උපසිරසි ]

ආයුබෝවන් හැම දෙනාටම! ඉතින් අවසරයි ඔයාල හැම කෙනෙක්වම සුරංගනා ලෝකයකට අරන් යන්න. හැබැයි ඇත්තටම නෙමෙයි. මීට දවස් කිහිපයකට කලින්, හරියටම කියනවා නම් ජූනි 12 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වූ Artemis Fowl (2020) කියන චිත්‍රපටය හරහා තමයි ඔයාලව මං සුරංගනා ලෝකයකට එක්කන් යන්නේ. මේක මගේ 50 වෙනි කඩයිමට කරන්න බලාපොරොත්තුවෙන් හිටියට ඔයාල …

Read More »

Fringe [S04 : E20] Sinhala Subtitles | මිතුරන් සේම වෙන් වෙමු [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ලෝකේ අල්ලන් පාලනේ ගෙනියන හැටි. සිදු වෙන්න පුලුවන් අනාගතයන් රාශියක් තියන බව සැප්තැම්බර් කිව්වානේ. ඉතින් අපි ඒ දැක්කෙත් අනාගතයේ වෙන්න පුලුවන් දෙයක්. හැමදේටම වඩා ඔයාලාගේ අවදානේ යොමු වෙන්න ඇත්තේ හෙන්රියාටා එහෙමත් නැත්නම් එටාට නේද? ඔව්, ඔව්, එයා තමයි ඔලිවියාගෙයි, පීටර්ගෙයි අනාගත දුව. එයාගේ නමටත් හෙන්රි …

Read More »

The X-Files [S08 : E08] – Sinhala Subtitle | අදිසි වෙඩි උණ්ඩ [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙන් දකින්න ඇති දෙවියන්ව දකින්න ගිය ඇන්තනී ටිපෙට්ට වුන දේ. ගහක පොත්තකින් පිළියෙල කරපු මත් ද්‍රව්‍යයක් භාවිතා කරලා ඔහු ඇසුරු කරන අයගේ විඥානයට පිවිසුනා. විශේෂම දේ තමයි ටිපෙට්ට මේ විදියට අනික් අයගෙ විඥානයට පිවිසෙන්න හැකි වුනේ ඔවුන් නින්දේ ඉද්දී. ටිපෙට් විශ්වාස කරා ඔහුගේ තෙවැනි ඇස විවෘත වුන නිසයි අනික් …

Read More »
error: Alert: Content is protected !!