You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News

TV

18+

All

Recent Releases

Homeland [1×3 – Clean Skin] 18+ | ගුවන් තොටුපල අසල තස්ත්‍රවාදීන් සිටිනා නිවාසයක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම ඊයේ දීපු දෙවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද තුන්වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරී විසින් මතුකරපු හස්ත සංඥාව කිසිම ගැළපීමක් ඇති දෙයක් නොවන බවට විශ්ලේෂකයින් කියනවා. එහෙත් කැමරා භාවිතයෙන් කරන නීති විරෝධී නිරීක්ෂණ මෙහෙයුම ට සෝල් සති හතරක නිල නොවන …

Read More »

Homeland [1×2 – Grace] (18+) | කරුණාව, අනුග්‍රහය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම පළවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා. අද දෙවෙනි කොටස. පළවෙනි කතාව ටිකක් මතක් කර ගත්තොත් මැරීන් බලකා සෙබළ සාජන් බ්‍රෝඩි අවුරුදු අටකට පස්සේ ගෙදර එනවා. ඔහු හා ටොම් වෝකර් තස්ත්‍රවාදී අත් අඩංගුවට ගෙන අතුරුදහන් වූවාට පසුව මිය ගියා යැයි සැලකුවා වුණත් මෙහෙයුමක් මඟින් සතුරු කදවුරක් පරීක්ෂා කිරීමේදී හදිසියේම …

Read More »

Blood Letter (2012) – Sinhala Subtitles | ලේවලින් ලියූ ලිපිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තව බයිස්කෝප් එකක් අරගෙන ඔයාල හම්බවෙන්න ආවා…. මේ චිත්‍රපටිය වියනාමයේ නිශ්පාදනයක්. මේ කතාව මම ගෙනාවෙ සටන් කලාවට කැමති ඒ වගේ චිත්‍රපටි බලන්න කැමති අය වෙනුවෙන්මයි. මේකෙ කතාව කියනවනම් මේ කතාව ගොඩනැගෙන්නෙ Nguyen Vu කියන තරුණයෙක් වටා. මේ Nguyen Vu පොඩි කාලෙදි එයාගෙ පවුලටයි ඒ පරම්පරාවේ හැමෝටමයි සිද්ධවෙනව රාජ …

Read More »

Homeland [1×1 – Pilot] (18+) | යුද වීරයෙක්ද තස්ත්‍රවාදියෙක්ද?… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් ඔන්න මම ප්‍රාර්ථනා කරලා සුබ මොහොතින් වැඩ අල්ලන්නයි යන්නේ. 🙂 මේ දවස් වල Revolution කතා මාලාවත් නැති එකේ අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩකට අත ගහන්න හිතුවා. ඒ තමා IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 ලබා පහුගිය 16 වැනිදා විකාශය වූ …

Read More »

Skyfall (2012) – Sinhala Subtitles | ජේම්ස් බොන්ඩ් නැවතත් කරලියට [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සියලු පැතුම් ඉටුවන, සාමය සතුට සපිරි, සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා..! ඔන්න 2013 වසර පටන් ගන්නවත් එක්කම මම ඔයාලට අරගෙන ආව හැමෝම බලාගෙන හිටපු අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය… මේ ෆිල්ම් එක ගැන ඉතින් විස්තර මම කියන්න කලින් හැම කෙනෙක්ම වගේ හොඳට දන්නව ඇතිනෙ..ඒත් නොදන්න අයට දැනගන්නත් එක්ක මමත් …

Read More »

Killing Them Softly (2012) Sinhala Subtitles | බල්ලෝ මරලා හරි සල්ලි [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු උන විදිහට 2012 ඉවර වෙන්න කලින්, මම මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් ගෙනාවා. මේක කලින් එක වගේ Short Film එකක් නම් නෙමෙයි. මේක 2012 නොවැම්බර් 30 වෙනිදා අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළා. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කව්රුත් දන්න Brad Pitt, මෙයා ගොඩක් ජනප්‍රිය චිත්‍රපට කීපෙකම රඟපාල තියෙන බව ඔයාලට …

Read More »
error: Alert: Content is protected !!