You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News

TV

18+

All

Recent Releases

Aladin (2009) with Sinhala Subtitles | එන්න ජැකොලින් නගාව බලන්න.. [සිංහල උපසිරැසි සහිතව]

මෙන්න අපි අහලා පුරුදු ඇලඩින්ගේ කතාවේ හින්දි වර්ශන් එක. 2006 ශ්‍රී ලංකාවේ රූ රැජින වෙමින් මිස් යුනිවර්ස් තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුනු ජැකොලින් නගා මේකේ ප්‍රධාන නිළිය විදියට රඟ පාන බව අහල ඇතිනේ…. මේකේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන ඇලඩින් කුඩා කාලයේ දීම තම දෙමව්පියන් මිය යනවා. ඒ ඔවුන් …

Read More »

2012 (2009) with Sinhala Subtitles | තව අවුරුදු 03 යි! [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් උන්නු චිත්‍රපටියක් වුණු 2012 චිත්‍රපටිය ඔන්න මම ගෙනාවා උපසිරැසි එක්කම. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා ගෝලයා හා ගුරාගෙන් හැමදාම අලුත්ම චිත්‍රපටි ඉක්මනින්ම දෙන්න බයිස්කෝප් එක සමත් වෙලා උන්නත් මේ වතාවේදී මගේ ඉල්ලීම පිට මේ චිත්‍රපටිය ටිකක් පරක්කු කරලා උපසිරැසි එක්කම දෙන්නට එකඟ වීම ගැන. ඒ ගැන බොහෝ …

Read More »

Taking Chances (2009) | වැඩිය හිතන්න එපා..

ඕන් මම අද ගේන බයිස්කෝප් එක අපි වෙනදට ගේන අතිශයින් ප්‍රසිද්ධ හෝ සම්බාව්‍ය ගණයේ බයිස්කෝප් එකක් වගේ නෙවෙයි. ඒත් මගේ හිත ගත්ත ලස්සනම ලස්සනම ලස්සනම නිළියක් ඉන්න චිතරපටියක් නිසා කට්ටියට කියන්න හිතුනා. ඔයලට You Don’t Mess with the Zohan චිත්‍රපටියේ Dalia චරිතයට් පණ පෙවූ Emmanuelle Chriqui මතකද? අමතක නම් ගූගල් …

Read More »

Greta (2009) | ජීවතය සමබර ද?

අද මම කට්ටියටම අරගෙන එන්නේ ටිකක් නාට්‍යමය පැත්තට බර බයිස්කොප් එකක්. ඒත් Hilary Duff ට කැමති අපේ පාඨකයො නම් මේක අනිවා බලයි කියල හිතනවා. ඉතා හොඳ විචාරක අදහස් ලැබූ මේ බයිස්කෝප් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. Hilary Duff පණ පොවන Greta කියන කියන කෙල්ල ටිකක් රැඩිකල් සිතුවිලි තියෙන කෙනෙක්. ඇයට සිදුවෙනවා …

Read More »

Jail (2009) | මුහුණ දෙන්න!

අද මම අරගෙන එන්නේ අලුත් හින්දි බයිස්කෝප් එකක්. පාඨකයෝ කිහිප දෙනෙක්ම බයිස්කෝප් සිංහලෙන් තුලින් කාලෙකින් හින්දි චිත්‍රපටියක් දුන්නේ නැහැ කියල මට දොස් කියමින් හිටියේ. කවුරුත් ආසාවෙන් රසවිඳපු Fasion චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල සම්මානලාභී Madhur Bhandarkar ගේ නිර්මාණයක්. එම චිත්‍රපටියේ Janetගේ චරිතයෙන් බොලිවුඩයට පය තැබූ සුරූපී Mugdha Godse සමඟ ප්‍රධාන චරිතයට පණ …

Read More »

The Bad Lieutenant: Port of Call – New Orleans (2009) | මත්ද්‍රව්‍ය හා කාමය..

සුපිරි නළු Nicolas Cage රඟන නවතම චිත්‍රපටියයි මේ. imdb ශ්‍රේණිගත කිරීම් අනුව 7.6/10 ලබා ගෙන ඇති මේ බයිස්කෝප් එක ක්‍රියාදාම වලින් පිරුණු නිර්මාණයක්. 1992 නිපදවූ චිත්‍රපටියක නව නිර්මාණයක් විදියටයි මෙය කරළියට එන්නේ. New Orleans හි වීර්යවන්ත පොලිස් නිළධාරියෙක් ලෙස නම් දැරූ Terence McDonagh කැත්‍රීනා චණ්ඩ මාරුතයේදී සිදු වූ අනතුරකට ලබා දුන් …

Read More »
error: Alert: Content is protected !!