You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 17 2019
Breaking News

TV

18+

All

Recent Releases

Ivan Maryadaraman (2015) Sinhala Subtitle | අළු යට ගිණි දළු අවසානයේදී ප්‍රේමයෙන් නිවී යයි [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරෙත් අරන් ආවේ මලයාලම් චිත්‍රපටියකට උපසිරසියක්. මේ sub 1 කරන්න අවසර දුන්නු අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. මම මගේ තුන්වෙනි උපසිරසිය විදියට …

Read More »

The ABC Murders [2018- S01: E02] Sinhala Subtitles | ABCD… [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ කියන මිනි සීරිස් එකේ දෙවනි කොටස. පොත කියවපු සහ කියවපු නැති කාටත් දැන් අයිඩියා එකක් තියෙනව නේ කතාව මොන වගේද කියලා. පළවෙනි කොටස ආයිමත් පොඩ්ඩක් මතක් කරනව නම්, මේ සීරිස් එකේ හැටියට හර්කියුල් පෝරො මහත්මයාට සමාජයෙන් ලැබුන පිළිගැනීම අඩු වෙලා. කවුරුත් ඔහුව ගනන් ගන්නේ නෑ. ඉතින් ඔය අතර …

Read More »

Fryday (2018) Sinhala Subtitles | මෙහෙමත් සිකුරාදාවක්..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ 2019 අලුත් අවුරුද්දේ හිනාවෙවී බලන්න හින්දි කොමඩියක් අරන් ආවා. ගෝවින්දා කාලෙකින් ෆිල්ම් එහෙකට අතගහලා. ගෝවින්දා ෆිලුමක් අතාරින්න බෑනේ.තැන්කු වෙන්න ඕනේ අපේ කපිතාන් හසා අයියට මට මේක බාර දුන්නට. ඒක නිසා බාරගත්තා සිංහල උපසිරැසි හදන්න. Fryday කියන්නේ 2018 ආවා හින්දි කොමඩි-ඩ්‍රාමා එකක්. මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අභිශේක් ඩෝග්‍රා …

Read More »

Next Enti? (2018) Sinhala Subtitles | ඊළඟට මොකක් වේවිද? [සිංහල උපසිරසි සමඟ]

මේක ආදර කතාවක්.. මතකද Fanaa සහ Hum Tum හින්දි චිත්‍රපටි දෙක.. ඒ දැවැන්ත චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු.. කුනාල් කෝලි තෙලුගු සිනමාවට ඇවිදින්.. තෙලුගු සිනමාවේ කොහිනූර් දියමන්තිය.. තමන්නා ඇවිත් ඔන්න ආයෙත් ටොලිවුඩ් වෙත.. 2018 වසරේ දෙසැම්බර් 7 වැනිදා නිකුත් වුනු, ආදර කථාවන් කැටගරියට අයිති තවත් ලස්සනම ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් අඩවියට …

Read More »

Silukkuvarupatti Singam (2018) Sinhala Subtitles | සයිකල් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා බැඳි සිටින සියලු රසික රසිකාවියන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! එහෙනම් SARKAR 2018 දමිළ චිත්‍රපටයට පසුව මා ඔබ හමුවන්නේ නව වසරේ මාගේ පලමුවැනි උපසිරැසි නිර්මාණය සමඟින් තනියම නම් නෙවෙයි තවත් අපේම අඩවියේ සොයුරෙක්ගේද උදව් ඇතිව.! නොසිතු මොහොතක මෙම චිත්‍රපටය සඳහා හොඳ තත්වයේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වූ විගස …

Read More »

The ABC Murders [2018- S01: E01] Sinhala Subtitles | ABC මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Murder/Mystery නිර්මානයක්. හැබැයි මේක චිත්‍රපටියක් නම් නෙමෙයි, මිනි සීරිස් එකක්. මේ සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ අභිරහස් කතා ලොවේ අග රැජින කියල හඳුන්වන අගතා ක්‍රිස්ටිගේ ABC Murders කියන නව කතාව. සීරිස් එක මුලින්ම විකාශය වෙන්නේ පටන් ගත්තේ පහු ගිය දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා, …

Read More »
error: Alert: Content is protected !!