Monday , June 21 2021
Breaking News

TV

18+

All

Recent Releases

Ghost Month (2009) | හැම අවුරුද්දකම ඔවුන් ඒවී….

අද මම හොල්මන් චිත්‍රපටියක් ඕගොල්ලන් වෙනුවෙන් baiscopelk වලට දාන්න කියලා හිතුනා, මම කොහොමත් හොල්මන් චිත්‍රපටි බලන්න කැමති කෙනෙක් නිසා මම ගුරාට එවන ගොඩාක් චිත්‍රපටි හොල්මන් චි‍ත්‍ර‍ප‍ටි‍ වේවි… මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ Danny Draven අධ්‍යක්ෂණය කරමින් හා තිර රචනය ලිවීමෙන් 2009 මැයි 26 ඇමරිකාවේදී තිරගත කි‍රි‍ම‍ ආරම්භ කෙරුණි. එහෙනම් මම කථාව පොඩ්ඩක් විතර …

Read More »

Miami Vice (2006) | නීතියක් නොමැති තැන

ඔන්න නාට්‍යමය ෆිල්ම් බලන්න අකමැති අයට තමයි මේ ඇක්ෂන් ෆිල්ම් එක. ප්‍රසිද්ධ නලුවන් දෙදෙනෙක් වන කොලින් ෆැරල් හා ජේමි ෆොක්ස් ගේ රංගනයෙන් හැඩවී ඇති මෙහි කතාව අනුව මොවුන් දෙදෙනා මියාමි පොලිසියේ සේවය කරමින් සිටිනවා. මේ අතර තහනම් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයින් පසුපස ලුහුබඳිමින් සිටින FBI ආයතනයට අයත් පරීක්ෂකයින් දෙදෙනෙක්, ඔත්තු සපයන්නෙක් හා …

Read More »

Moulin Rouge (2001) | ආදරයක පැටලෙන්න එපා!

ඡිවිතයේන් ඉගෙන ගන්නා වටිනාම දෙය ආදරය කිරිම සහ නැවත ආදරය ඒ පුද්ගලයාගෙන් ආදරය ලැබිම. Moulin Rouge යනු රාත්‍රි සමාඡශාලාවක්, හැරල්ඩ් සෙඩ්ලර් ය‍ටතේ පාලනය වෙන, රාත්‍රියේ රාඡධානිය, සුරූපීනියන් මිලයට ගැනීම‍ට ධනවතුන් එන.. නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයින් (Satine) ‍නොහොත් දීප්තිමත් දියමන්තිය (sparkling diamond) …

Read More »

Gomorra (2008) Sinhala Subtitles | සුප්‍රකට ඉතාලි මාෆියාව! [සිංහල උපසිරැසි සමගින්]

මම මේ වතාවේ ඉතාලි චිත්‍රපටියකට උපසිරැසි දාන්න කල්පනා කලා ඔයලට වෙනත්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්..ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් ඇතුලු සම්මාන 33කට නිර්දේශ වී ඇති අතර ඉන් 14 දිනා තිබෙන මේ ෆිල්ම් එක ඉතාලියේ නේපල්ස් නගරයේ හා කසෙර්තා නගරය අශ්‍රිතව අදටත් ක්‍රියාත්මක වන මාෆියා කණ්ඩායමක් වන කමොර්රා කණ්ඩායම අශ්‍රිතව ගොඩ නැගුනු කතාවක්. ඔවුන්ගේ …

Read More »

Dark Floors (2008) | අ‍ඳු‍රු‍යි‍, භ‍යාං‍කා‍ර‍යි‍, අ‍ද්‍භූ‍ත‍යි‍..

පොතේ ගුරා හොල්මන් ෆිල්ම් බලන්න බය නිසා (ඒකයි මෙහි වැඩිය හොල්මන් ෆිල්ම් නැත්තෙ) ඔන්න මම අද ඔයාලට කියන්න යන්නෙ හොල්මන් ෆිල්ම් එකක් ගැන.. මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ ගැ‍න‍ කි‍ය‍න‍ව‍න‍ම්‍ මේ‍කේ‍ ක‍ථා‍ව‍ මෙ‍ක‍යි‍, සේ‍රා‍ කි‍ය‍න්නේ‍ පුං‍චි‍ ළ‍දැ‍රි‍ය‍ක්‍ ඇ‍ය‍ව‍ රො‍හ‍ල්‍ ග‍ත‍ක‍ර‍ලා‍ ති‍යෙ‍න්නේ‍ ඇ‍ය‍ට‍ මො‍ළ‍යේ‍ අ‍ස‍නී‍ප‍ය‍ක්‍ යැ‍යි‍ ඇ‍ය‍ගේ‍ පි‍යා‍ ව‍න‍ බෙ‍න්‍ සි‍ත‍න‍ නි‍සා‍.දි‍න‍ක්‍ බෙ‍න්‍(පි‍යා‍) ඇ‍ය‍ව‍ …

Read More »

Freedom Writers (2007) | අපේ කතාව,අපේ වචන!

මේ දවස් වල දිගටම විද්‍යා ප්‍රබන්ධ නැරඹුව ඔයාලට වෙනස්ම ෆිල්ම් එකක් අරගෙන ආව..ඒ තමයි Freedom Writers .. 23 හැවරිදි එරින් ග්රුවෙල් (Erin Gruwell) විල්සන් විදුහලේ පලමු දවසේදි ඇයගේ පංතියේ විශේෂ වෙනසක් දකිනවා. ඇගේ පංතියේ විවිධ ඡාතින් වල, ඡිවිතයේ දුක්ගැහැට වලට මුහුණ දෙන, ඉගෙන ගැනිමට උනන්දුවක් නොදක්වන සිසුන් පිරිසක් තමා ඉන්නේ. …

Read More »
error: Alert: Content is protected !!