Monday , January 30 2023

TV

18+

All

Recent Releases

The Sisterhood of the Traveling Pants 2 (2008)

මේ ෆිල්ම් එක ගැන මුලින්ම කියන්නෙ මේකෙ පළවෙනි කොටස බලන්න කියල තමයි..The Sisterhood of the Traveling Pants 2 චිත්‍රපට මාලාවෙ දෙවනි චිත්‍රපටය තමයි මේ..පළමු කොටසේ ආකෘතිය අනුවම තමයි මේකත් හදල තියෙන්නෙ..ඒ කියන්නෙ මේ කලිසමේ ගමනින් තමයි ගොඩක් සිද්දි එකට සම්බන්ධ කරල තියෙන්නෙ..කොහොම උනත් මට හිතෙනව කළින් එකට වඩා මේකෙ යුරෝපීය …

Read More »

The Sisterhood of the Traveling Pants (2005)

තවත් ලස්සන කතාවක්..තරුණ ගැහැණු ළමුන් 4 දෙනෙක්ගෙ නිවාඩු කාලයක් ගැන තමයි කතාව කියවෙන්නෙ..ඕන කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් ගිල්ම් එකක්…හ්ම්ම්..මම කියන්නම්කො කතාව පිලිවෙලින්..එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති ගැහැණු ළමුන් 4 දෙනෙක් ඉන්නව..ඔවුන් පොඩි කාලෙ ඉදලම එකට හැදුන වැඩුන අය..මේ අය දවසක් කඩේකට යනව ඇදුමක් ගන්න..එහිදි මෙයාල එක කලිසමක් අරගෙන ඇදල බලනව..මේක …

Read More »

Doomsday (2008) | භයානකයි

ඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි අවබෝධයක් ලබා දෙන්න නම් කතාව වෙනදට වැඩිය කියන්න වෙනව මට,ඔන්න අහගන්න..2008 දී බ්‍රිතාන්‍යයේ බිහිසුණු වයිරසයක් පැතිරෙනව..මෙය ආසාදනය වුවන් බොහෝ ඉක්මනින් මිය යනව..ඒ වගේම මේ වයිරසය වේගයෙන් පැතිරෙනව..මෙයට ප්‍රතිකාර සොයාගැන්මටත් බැරි …

Read More »

13B (2009) |බය වේවා!

මම නම් හොදටම බයවෙලා මේ පෝස්ට් එක ලියන්නෙ..Raaz 2 බැලුවට පස්සෙ අදයි හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ..හ්ම්ම්ම්…හොල්මන් ෆිල්ම් වල ප්‍රදානම දේ බය වෙනවද නැද්ද කියන එකනෙ..මේක නම් බය හිතෙනව Raaz 2 වලට වඩා..හැබැයි මම කතාව කිව්වොත් ඔයාලට බය හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්..ඒත් මම පොඩ්ඩක් කියන්නම්..මෙහෙමයි..8 දෙනෙක් විතර ඉන්න පවුලක් ෆැලැට් එකක …

Read More »

Sydney White (2007)

මේ කියන්න යන්නෙ කොලේජ්/ටීන් මූවිස් වලට ප්‍රිය කරන අයට හොද ෆිල්ම් එකක් ගැන..හැබැයි ඕන කෙනෙකුට රස විදින්න පුලුවන් මේක..මේක බොහෝ පොදු කතාවක්,නමුත් ලස්සනයි..මම කතාව කිව්වම ඔයාල තීරණය කරන්නකො බලනවද නැත්ද කියල..මෙහෙමයි කතාව..අපේ මේ කතාවෙ නායිකාව සිඩිනි වයිට්..ඇයගේ අම්මා ජීවතුන් අතර නෑ..තාත්තා කාර්මිකයෙක්..ඉතින් සිඩ්නි බොහෝ විට පිරිමින් ඇසුරේ තමයි ඇතිදැඩි වෙන්නෙ..කොහොම …

Read More »

The Love Guru (2008)

ඔන්න තවත් වෙනස්ම වෙනස් කතාවක් ගැන කියන්න යන්නෙ..මේක ඉන්දියානු ආභාෂය අනුව හදපු ඉංග්‍රීසි කොමඩි චිත්‍රපටයක්..කතාව වෙනස් එකක්..හිනා යනවද නැද්ද කියල තීරණය වෙන්නෙ මේක බලන කෙනාගෙ රුචිකත්වය අනුව තමයි..කොහොම උනත් මම කතාවෙ තේමාව කියන්නම්..ගුරු පික්තා කියන්නෙ විශේෂ කෙනෙක්..ඔහු ඇමරිකාවෙ උපත ලැබුවත් ජීවත් වෙන්නෙ ඉන්දියාවෙ..දවසක් ඔහුට ඇමරිකාවෙ හොකී කණ්ඩායමක අයිතිකාරයෙක් බාර දෙනව …

Read More »
error: Alert: Content is protected !!